Similar Posts
වනරාජ ප්‍රදේශයේ මාර්ගය මඩවගුරක්
වනරාජ ඉහල කොටසේ හා ලක්ෂ්මි පුරම් ප්‍රදේශයන්වල ජනතාවට නිසි ලෙස මාර්ග පහසුකම් නොමැති විමෙන් එම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම ප්‍රදේශවල පවුල් 150ක් පමන ජිවත් වන අතර මොවුන්ට ගමන් කිරිම සදහා සිදු ඇත්තේ අබලන් වල් බිහිවුන මාර්ගයකින් හා ඇල මාර්ගයක් හරහා විමත් සමග එම ජනතාව මෙසේ විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස්…
ඓතිහාසික ලංකාතිලක පිලිම ගෙයට අකුණක් වැදෙයි!
පොලොන්නරුව ඓතිහාසික ලංකාතිලක පිලිම ගෙයි ඉහළ බිත්තියට ඊයේ (19) අකුණක් පහත් වීම හේතුවෙන් එහි බිත්තියට හානි සිදු වි ඇතැයි පුරා විද්‍යා දෙපාර් තමේන්තුව පවසයි. පොලොන්නරුව කලාපය භාර පුරාවිද්‍යා සහකාර අධ්යක්ෂ ඕ.ආර්.ජයතිලක මහතා පැවසුවේ ලංකාතිලක පිළිම ගෙයට අයත් උස්වූ ගඩොල් බිත්තියට ඊයේ (19) රාත්‍රියේ වැස්සත් සමග අකුණක් එල්ල වී ඇති බවයි. “ මේ අකුණ පහත් වෙලා…
රාජ්‍ය සේවකයින්ට වැටුප් රහිත නිවාඩු
ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි රාජ්‍ය ව්‍යවසායන් හි සේවකයින් සඳහා විදේශීය වැටුප් රහිත නිවාඩු ලබාගැනීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ. භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධනගේ අත්සනින් යුතුව අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත. රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම් සඳහා මෙම චක්‍රලේඛයේ ප්‍රතිපාදන අදාළ වේ.
අඹගමුවට රිලා ආක්රමන
අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් ගම්මාන කිපයකම පවතින රිලා ආක්රමන හේතුවෙන් එම ගම්මානවල බොහෝ පිරිසක් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් බගතුළුව, ඇබර්ඩින්, කෙහෙල්වරාව, දෙහිගස්තැන්න, පදුපොල, පේරගොල්ල, දාගම්පිටිය, පේරගහමුල, හිටිගේ ගම, ජම්බු තැන්න, පිටවල, යන ගම්මානවල මෙම රිලා ආක්රමන වැඩි වශයෙන් පවතින බව එම ගම්මානවල බොහෝ පිරිසක් පවසති. මෙම තත්වයන්…
රැකියාවට පාපැදියෙන් යන්න කියන අය ගමන් යන්නේ V8 වල
පාපැදියෙන් රැකියාවට යන ලෙස කියා ආණ්ඩුව ජනතාවට යෝජනා කරන බවත්, එහෙත් එසේ යෝජනා කරන පුද්ගලයන් ගමන් යනුයේ V8 වැනි සුඛෝපභෝගී මෝටර් රථවල බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවැසීය. මේ වන විට “තරගෙට මෙන්” රාජ්‍ය ආයතනවල සභාපතිවරු ඉල්ලා අස්වෙන බවත්, එසේ අස්වන්නේ හොරකම, අල්ලස, දූෂණය, වංචාව එම ආයතන තුළ පවතින නිසා බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය….
නීති විද්‍යාලයට වසර 150ක්
ශ්‍රී ලංකා නීති විද්‍යාලයට වසර 150ක් සපිරීම නිමිත්තෙන් විශේෂ සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අලුත්කඩේ නීති විද්‍යාල ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි. රු.50ක වටිනාකමකින් යුතු මෙම සමරු මුද්දරය සහ මුල්දින කවරය රුවන් ඉන්ද්‍රජිත් උපසේන මහතා නිර්මාණය කර තිබේ. අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය, නීතිපති…