yohanijack4

ඉන්දීය අගමැතිගේ සිට යෝහානිට ලැබුණු තෑගි එරට බ්‍රේකින් නිවුස් එකක් ද පුවත්පත් වල ප්‍රධාන පුවතක් වෙමින් ද නිතරම ඇය ගැන මාධ්‍ය වාර්තා පළවූ විය.

ගෙවුණු සතියේදී ඉන්දියාවම පෙරළියක් ඇති කිරීමට යෝහානි සමත් වීය. තව ද තෙවන ප්‍රසංගය දා මැණිකේ මගේ ගීතය නැවත නැවත ගයන්න ඉල්ලමින් ජනප්‍රිය නළුවෙක් සංවිධායකවරුන් සමඟ ද ආරවුලක් ඇති කර ගෙන තිබු බව ද වාර්තා වේ.

එමෙන්ම යෝහානි සමඟ ජායාරුපයක් ගත්තා යයි ඉන්දියාවේ දේශපාලන චරිතයගේ බිරිදක් ඔහුව හැර දමා ගිය බවද නිලනොලත් අයුරින් වාර්තා වේ.

මෙරට බොහෝ විවේචනද සිදු වෙද්දී ලොවේම අවධානය යෝහානි ද සිල්වා දින ගෙන අවසන්ය.

 

Similar Posts