එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (12) හෝ සිකුරාදා (13) නව අගමැතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව ඒ අනුව වාර්තා වේ.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.
Similar Posts
අභිරහසක් ලෙස යටපත් වීමට ගිය ඝාතනයක් දින තුනකින් සොයාගනී..
කොරෝනා වසංගතය පවතින අඟුළු දමා ඇති මේ කාලයේ කුඩා බෝඩිං කාමරයක සිව් අවුරුදු වයසැති දරුවෙකු සහ සිය සැමියා සමඟ ජීවත්වූ කාන්තාවක් සාහසික ලෙස ඝාතනයවූ පුවතක් මහරගම පොලිස් වසමේ පන්සල පාර ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 23ක් වන වඩුවලාගේ ධම්මිකා ප්‍රියදර්ශනී නැමැති එක් දරු මවකි. මෙම කාන්තාවගේ ස්වාමි පුරුෂයා (25) වැනි වියේ පසුවන එල්.කේ.චතුරංග…
පලස්තීනුවන් දහස් ගණන් රෆා පිවිසුම වෙතට
ගතවූ පැය 24 තුළ ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර දැඩි ලෙස ඉහළ ගොස් තිබේ. ප්‍රහාර සඳහා ප්‍රධාන වශයෙන් ඉලක්ක වී ඇත්තේ ගාසා තීරයේ දකුණු ප්‍රදේශ සහ කාන් යූනිස් නගරයයි. ඒ හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන් රෆා පිවිසුම දක්වා පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය. මේ අතර, ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියා සඳහන් කළේ ගාසා…
හිටිහැටියේ අන්තර් ජාලය බිඳ වැටෙයි
ජාත්‍යන්තර සම්මැරීන් කේබල් ජාලයේ බිඳ වැටීමක් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකම අන්තර්ජාලය සබඳතා සඳහා බාධා ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය සාගරය පතුළින් එලා ඇති ජාත්‍යන්තර සබ්මැරින් කේබල් ජාලයේ බෙංගාල බොක්ක කලාපයේ මෙම බිඳ වැටීම ඇතිව තිබෙන බව වාර්තා වෙයි. මේ පිළිබඳව අදහස් දක්වන පාකිස්ථාන විදුලි සංදේශ අධිකාරිය පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර සබ්මැරීන්…
මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැදවයි
මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා රටපුරා කැඳවීමේ ආඥාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත. මෙම ආඥාව පිළිබඳව නියෝජ්‍ය කතා නායක රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවට අද (8) දැනුම් දුන්නේය. ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ දොළොස් වැනි වගන්තිය අනුව ඔහුට පැවරී ඇති බලතල ප්‍රකාරවය.
‘ටීචර් ශෂිකලා’ සුදු ඉර මතදීම ජීවිතයට සමුදෙයි
කොළඹ මීගමු ප්‍රධාන මාර්ගයේ වත්තල ගාල හන්දිය පදික මාරුවේදී දහවල් සිදු වූ අනතුරකින් පාසල් ගුරුවරියක් මරණයට පත් වී ඇත. මීගමුව දෙස සිට කොළඹ දෙසට ගමන් ගත් කන්ටේනර් රථයක් නෙසැළකිලිමත්ව ධාවනය කිරීම නිසා මෙම අනතුර සිදු වී ඇත. මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ පදික මාරුවෙන් ගමන් ගත් වත්තල සාන්ත ආනා බාළිකා විදුහලේ සෙවයේ නියුතු ශෂිකලා ජෙගදීස්වරන්…
ලෝක සාම දිනය නිමිත්තෙන් පාසල් සිසුන්ට උපකරණ බේදා දීමක්
ලෝක සාම දිනය නිමිති කර ගෙන හැටන් ප්‍රදේශයේ පාසල් සිසුන්ට පාසල් උපකරණ බේදා දිමක් හා වෛද්‍යවරියක් ඇතුළු පුද්ගලයන් 20 දෙනකු ඇගයිමට ලක් කිරිමක් සිදු කරන ලදි. ශ්‍රිලංකා සාම විනිසුරු මඩුල්ල විසින් මෙය සංවිාධානය කර තිබු අතර එහි සංනාම තනාපති විශ්ව කීර්ති අචාර්ය ඉලංගො ගාන්ධි මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ නිවසේදි මෙම උත්සවය පවත්වන ලදි. මෙහිදි දික්ඔය…