පාසල් ජාතික නෙට්බෝල් 13 පහල තරගාවලිය සදහා නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් හැටන් ශ්‍රිපාද ජාතික පාසලේ 13 පහල නෙට්බෝල් කණ්ඩායම සුදුසුකම් ලබා ඇත.

නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් 13 පහල ජාතික නෙට්බෝල් තරගවලියට සහභාගිවන නෙට්බෝල් කණ්ඩායම එම විදුහලේ විදුහල්පති තිලක් නවනන්දන මහතා හා නෙට්බෝල් පුහුණුකාරිනි ස්ටෙප්නි සිල්වෙස්ටර් මහත්මිය සමග සමුහ ඡායාරුපයකට එක්වු අයුරු මෙම ඡායාරුපයෙන් දැක්වේ.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts