Similar Posts
යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක්
යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික විදුලි බලාගාරයට රුසියානු හමුදාවෙන් එල්ලවූ බර අවි ප්‍රහාරයක් හේතුවෙන් ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. මෙලෙස රුසියානු ප්‍රහාරයට ලක්ව ඇත්තේ යුක්රේනයේ පිහිටි Zaporizhzhia නම් වූ න්‍යෂ්ටික විදුලි බලාගාරයයි. විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ පිපිරීමක් සමග ඇතිවූ ගින්නත් සමග න්‍යෂ්ටික විදුලි බලාගාරය ආසන්න ප්‍රදේශයේ විකිරණ මට්ටම ඉහළ ගොස් ඇති බවයි….
තැපැල් ඡන්ද සළකුණු කිරීමට අද සහ හෙටත් අවස්ථාව
තැපැල් ඡන්ද සහතික කිරීමේ කාර්යයාලවලදී හෝ දිස්ති‍්‍රක් මැතිවරණ කාර්යයාලවලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන් සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (24) සහ හෙට (25) අවස්ථාව හිමි වනවා. අද උදෑසන 08.30 සිට සවස 04.00 දක්වාත්, හෙට උදෑසන 08.30 සිට සවස 02.00 දක්වාත්, ඒ සඳහා අවස්ථාව සලසා දී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව…
කොළඹ රැකියාවට යන අයට ප්‍රවාහන පහසුකම්
ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුව කොළඹ දිස්ත්‍රික්කයේ රජයේ සහ පෞද්ගලික අංශයේ රාජකාරීවලට වාර්තා කිරීමට නියමිත සේවක සේවිකාවන් හට විධිමත් ක්‍රමවේදයක් හරහා ප්‍රවාහන පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර ඇත. සේවා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතනයන් එම ආයතනයන්හි නම්, එක් එක් මාර්ගයේ ගමන් කිරීමට බලාපොරොත්තු වන සේවක සංඛ්‍යාව සහ ආයතනයේ…
දිස්ත්‍රික්ක 5ක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට
පුත්තලම, සහ උතුරු පළාතේ වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලට තාවකාලිකව ඉවත් කෙරුණු ඇඳිරි නීතිය පස්වරු 02.00 යලි ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබෙනවා. එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මාර්තු මස 30 වන සඳුදා පෙරවරු 06.00ට යලි තාවකාලිකව ඉවත් කර එදිනම පස්වරු 02.00ට යළි පැනවෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලා. මේ අතර කොළඹ, ගම්පහ සහ කළුතර…
හැඳුනුම්පත් අංකය නොසලකා බැහැරට පැමිණි 141ක් අත්අඩංගුවට
ගතවූ පැය 24ක කාලය තුල නිරෝධායන රීති නොසලකා හරිමින් කටයුතු කළ 223ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර තිබේ. ඊයේ (17) හැඳුනුම්පත් ක්‍රමවේදය උල්ලංඝනය කර සංචරණ සීමා කඩ කරමින් ගමන් කළ 141ක් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව නිරෝධායනය රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පිරිස 10,073ක්…
සුඛෝපභෝගී ගණිකා නිවසක් මාට්ටු
මිරිහාන පොලිස් වසමේ පාගොඩ පාර, ආනන්ද බාලිකා මාවත ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් සුඛෝපභෝගී තෙමහල් නිවසක් තුළ නිරෝධායන නීති කඩකරමින් සම්භාහන ආයතනයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා ගණිකා වෘත්තියේ යෙදී සිටි කාන්තාවන් එකොළොස් දෙනෙක් සහ කාන්තා කළමනාකාරවරියක් සහ පිරිමි කළමනාකාර වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පවසයි. මෙම නිවසේ මහල්…