Similar Posts
ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව යුද්ධ හමුදාවේ 14,617 කට නිල උසස්වීම්
ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර පිහිටි ජාතික රණවිරු ස්මාරකය අභියසදී හෙට (19) දින පැවැත්වේ. මෙම ජාතික රණවිරු අනුස්මරණ උත්සවයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයේ තවත් එක් සන්ධස්ථානයක් සනිටහන් කරමින් යුද්ධ හමුදාවේ සෙසුනිලයින් 14,617 කගේ නිල උසස් කිරීම සිදුකිරීමට ද සියලු කටයුතු කර ඇතැයි යුද්ධ හමුදාව පවසයි. රටේ…
අධ්‍යාපන බලධාරීන් කරන්නේ නැති අර්බුද ඇති කිරීමක්
‘උසස් පෙළ විභාග ප්‍රතිඵල ප්‍රමාද වීම ඇතුළු නිදහස් අධ්‍යාපනයේ අර්බුදය’ සම්බන්ධයෙන් වූ මාධ්‍ය හමුවක් නිදහස් අධ්‍යාපනය සුරැකීමේ සංවිධානය විසින් පවත්වනු ලැබිණ. මේ එහිදී පළ වූ අදහස්. නිදහස් අධ්‍යාපනය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු බෝසෙත් කළෙහිපතිරණ මහතා; වසර ගණනාවක් තිස්සේ අධ්‍යාපන ක්ෂේත්රයේ පවතින ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. කොරෝනා වසංගතය හා ආර්ථික අර්බුදය හමුවේ දහසක් ප්‍රශ්න මැදින් විභාගවලට මුහුණ දුන්…
එකම විකල්පය ජාතික ජන බලවේගය පමණයි
ස්වාධීනත්වය, ජාතික සම්පත් සහ ආර්ථිකය ආරක්ෂා කර ගැනීමට නම් වත්මන් ආණ්ඩුවෙන් ඈත් විය යුතු කාලය එළැඹ ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඉදිරි අනාගතයේදී දියුණු ආර්ථිකයක් සහිත රටක් නිර්මාණය කිරීමට අවශ්‍ය නම් ජාතික ජන බලවේගය වටා එක් රොක් විය යුතු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. ගාල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට…
රංජන්ගේ දුරකථන සංවාද ගැන විමර්ශන ඇරඹේ
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ජංගම දුරකතන හඬපට සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විමර්ශන ආරම්භ කර තිබේ. ඒ් අනුව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අද සිදුකළ ඉල්ලීමක් සලකා බැලූ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ විදේශ ගමන් වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා ගේ…
IMF පළමු වටයේ සාකච්ඡා සාර්ථකයි
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පළමු වටයේ නිළ සාකච්ඡාව ඊයේ පවත්වා තිබේ. එය පවත්වා ඇත්තේ අන්තර්ජාලය හරහායි. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් අමාත්‍ය අලි සබ්රි, මහ බැංකුවේ අදිපතිවරයා මෙන්ම මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ද සහභාගී වී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතවරිය සමඟ මෙම සාකච්ඡාව විනාඩි 45 ක් පමණ පවත්වා ඇති බවටයි වාර්තා…
තෙල් සංස්ථාවට කෝටි 13000 ක පොල්ලක්
ආයතන හතක් ඉන්ධන වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 13,000 කට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි කෝප් කමිටුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු වාර්තාවක සඳහන් වේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මෙසේ මුදල් ගෙවීම පැහැර හැර ඇති සෙසු ආයතන වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ලංකා විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී…