Similar Posts
අද රාත්‍රියේ සිට සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය
අද (03) රාති‍්‍ර 10.00 සිට ලබන සෙනුරාදා අලුයම 4.00 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරිනීතිය බලපැවැත්වෙනවා. ලබන 06 වනදා සිට දෛනිකව ඇඳිරිනීතිය බලාත්මක වන්නේ රාති‍්‍ර 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. දිවයිනටම බලපාන පරිදි ඇඳිරිනීතිය බලාත්මක වන බැවින් හෙට (04) රජයේ සියලු කාර්යාල සදහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.
කොලඹ ආසාදිතයින්ගෙන් 30%කට ඩෙල්ටා
කොළඹ නාගරික බල ප්‍රදේශය සහ ඒ ආසන්න ප්‍රදේශයේ ආසාදිතයින්ගෙන් සියයට 20 ත් 30 ත් අතර ඩෙල්ටා වෛරස් ප්‍රභේදය අසාදනය වී ඇතැයි සැක කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. මෙතෙක් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් වැඩි වශයෙන්ම හමුවී ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන්ගෙනි. හඳුනාගන්නා ලද ආසාදිතයන්ට වඩා වැඩි ප්‍රමාණයක් ආසාදිතයන් ප්‍රමාණයක් සමාජයේ සිටිය…
මෝටර් රථ තාවකාලික අවසරපත්‍රය ප්‍රථම වරට භාෂා තුනෙන්ම!
මෝටර් රථ වැරදි සඳහා පොලිසිය විසින් රියදුරු බලපත්‍රය ලබාගෙන ඒ වෙනුවට නිකුත් කරනු ලබන තාවකාලික අවසර පත්‍රය ප්‍රථම වරට භාෂා තුනෙන්ම ලබා දිමට අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි. මොටර් රථ නිතී උල්ලංඝනය කිරිමකදි රියදුරු බලපත්‍රය ලබාගෙන ඒ වෙනුවට නිකුත් කරනු ලැබුයේ සිංහල පත්‍රිකාවකි.උතුරේ දෙමළ වැසියන්ටද…
දහසේ වැටුප හිමිවීමත් සමග වතුකරයේ උත්සව
වතු කම්කරු දෛනික වැටුප ලෙස රුපියල් දහස ගෙවිම පිලිබදව දැඩි සතුටට පත් වතු කම්කරුවන් කිරිබත් පිස සිය සතුට ප්‍රකාශ කිරිම මෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාය හා අගමඅති මහින්ද රාජපක්ෂ මහතාට සිය ස්තුතිය ප්‍රකාශ කිරිමට පියවර ගන්නා ලදි. මේ පිලිබදව වතු කම්කරුවන් කිප දෙනකුම පවසන ලද්දේ වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන බව…
ගූගල් මව් සමාගම පාලනයෙන් ඉවත් වෙයි
1998 වසරේදී කැලිෆෝනියා හි ගරාජයකදී ගූගල් සමාගම නිර්මාතෘවරුන් වූ ලැරී පේජ් සහ සර්ජි බ්‍රින් ගූගල් සමාගමේ මව් සමාගම පාලනයෙන් ඉවත්වන බව නිවේදනය කරයි. ගූගල් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරි ලෙස ප්‍රධාන විධායක නිලධාරි වන සුන්දර් පීචායි ඇල්ෆබට් පත්වනු ඇති. නව නිෂ්පාදන සහ අභියෝග භාරගැනීමේ අරමුණින් මෙම සමාගම පාලනයෙන් ඉවත්වූ බව ඔවුන් සඳහන් කළහ.
සම්බන්දන් ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වෙයි
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්දන් මහතා ක්‍රියාකාරී දේශපාලන කටයුතුවලින් තාවකාලිකව ඉවත්වීමට තීරණය කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළා. වෛද්‍ය උපදෙස් මත ඔහු මෙම තීරණයට එලැඹ ඇති බව සඳහන්. මේ අනුව, සම්බන්ධන් මහතා දේශපාලන සාකච්ඡා, මාධ්‍ය සාකච්ඡා හා අමුත්තන් හමුවීම යනාදී කටයුතුවලින් තාවකාලිකව ඉවත් වනු ඇති අතර, ක්‍රියාකාරී දේශපාලන කටයුතුවලින් ඉවත්වී ඇතත්…