chinafood

වෙළෙඳ අමාත්‍යාංශය විසින් හදිසියේ භාණ්ඩ එක් රැස් කර තබා ගන්නා ලෙස ජනතාවට නිවේදනය කර ඇත. මෙයට මූලිකම හේතුව  මෙතෙක් පැහැදිලිව ප්‍රකාශ කර නොමැත.

ඉකුත් දිනවල අධික වර්ෂාපතනයෙන් වගා හානිවීම් හමුවේ සැපයුම් දාම බිඳවැටී ඇති බව වාර්තා වේ.

මේ වන විටත් වෙළෙඳසැල්වල දිගු පෝලිම් හටගෙන ඇති බව විදෙස් වාර්තාවල සඳහන්වේ.

හදිසි අවස්ථාවක් එළඹුනහොත් ඊට මුහුණදීමට අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර ගබාගන්නැයි, චීන බලධාරීන් සිය රටවැසියන්ට දැනුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Similar Posts