Similar Posts
බිත්තරයක සිල්ලර මිල නැවතත් ඉහළට
ගැසට් නිවේදනය අනුව බිත්තර අලෙවි කළ නොහැකි බවට අඛණ්ඩව කළ ඉල්ලීම් සලකා බලා බිත්තරයක මිල රුපියල් 50 දක්වා වැඩි කිරීමට තීරණය කළ බවත් හැකි ඉක්මනින් ස්ථාවර මිලක් නියම කරන බවත් වෙළද අමාත්‍යංශ නිලධාරියෙක් පැවැසීය. බිත්තරයක් රුපියල් 50 කට අලෙවි කිරීමට වෙළඳ අමාත්‍යවරයා අවසර ලබාදී ඇති බවත් ඒ හේතුවෙන් වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙළඳුන් සොයා…
ජනාධිපති ඉවත්වන බව තහවුරුයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන 13 වැනිදා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව දන්වා තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව ප්‍රකාශ කර තිබේ. රටේ සාමය ආරක්ෂා කිරීමට ඉඩ හැර කතානායක වරයා පක්ෂ නායක රැස්වීමේදී ස්ථාවරය ප්‍රකාශ කළ පසු එතුමා ඒ බව ප්‍රකාශ කළ බව වැඩිදුරටත් කතානායක වරයා තහවුරු කර තිබේ. සාමය ආරක්ෂා කර සියලු දෙනාට…
සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් කැඳවීම අදින් අවසන්
2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම සදහා ලබාදී තිබු කාලය අදින් අවසන් වීමට නියමිතව තිබේ. විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා සදහන් කළේ මෙතෙක් අයදුම්කර නොමැති සිසුන්ට අද දිනයේ අයදුම් කිරිමේ හැකියාව පවතින බවය. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි මෙන්ම නිල ජංගම දුරකතන යෙදවුම ඔස්සේ මාර්ගගත ක්‍රමයට අයදුම්පත් යොමුකළ යුතු…
බේකරි දහසකට අධික සංඛ්‍යාවක් වැසේ
පවතින අර්බුදකාරි තත්වය හමුවේ ඉදිරියේදී පාන් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවනු ඇති බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ථ ලංකා බේකිරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා කියා සිටියේ ගෑස් හිගය සහ භාණ්ඩ මිල ඉහළ යාම හේතුවෙන් එවැනි තත්වයක් හටගෙන ඇති බවයි. ගෑස් හිඟය හේතුවෙන්, අද වනවිට…
ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් නිවසේ සිට වෙසක් සමරන්න
උතුම් තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය දිනය අදට (07) යෙදී තිබෙනවා. ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්වල නිරත වෙමින් නිවසේ සිට මෙවර වෙසක් උත්සවය සමරන ලෙසයි රජය ජනතාවගෙන් ඉල්ලීමක් කළේ. රටේ පවතින තත්වය සැලකිල්ලට ගනිමින් කි‍්‍රයාකරන ලෙසයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා දැනුම් දෙන්නේ. බුදු දහමේ උගන්වන ප්රතිපදාවන් අනුගමනය කරමින් නීරෝගී සුවය සහ අධ්‍යාත්මික…