Similar Posts
EPF අරමුදලට හානියක් වීමට ඉඩ තියන්නේ නෑ. – ජනපති
වැඩකරන ජනතාව වෙනුවෙන් ස්ථාපිත කර තිබෙන සේවක අර්ථ සාධක අරමුදලට කිසිදු හානියක් වීමට ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ, ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ය. ජනාධිපතිවරයා පවසන්නේ රටේ සමස්ත ආර්ථික ක්‍රියාවලියට වඩා ප්‍රබල බලපෑමක් එල්ල කළ හැකි සමාජ බලවේගය වන්නේ වැඩකරන ජනතාව බවයි. උදා වී ඇත්තේ අන් කවරදාටත් වඩා ශ්‍රී…
තෙල් සේවකයන්ට ඉල්ලමක්
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන්ට නත්තල් ප්‍රසාද දීමනා ලබාදීම සඳහා රුපියල් කෝටි හැටක් පමණ මුදලක් ලබා ගැනීමට ඉදිරි සතියේ සංස්ථාවේ අධ්යක්ෂ මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව ආරංචි මාර්ග සඳහන් කරයි. සෑම මසකම සේවක අතිකාල දීමනා සඳහා පමණක් රුපියල් කෝටි විසි පහක් පමණ වැය කරන බවද සංස්ථාව අධික වශයෙන් පාඩු ලබද්දී මෙවැනි විශාල මුදලක්…
ළමයින්ට කිරිපිටි ගන්න ඩොලර් නැති රටේ ඇමැතිවරුන්ට රට යන්න ඩොලර් කොහෙන්ද
රටේ කිරි දරුවන්ට කිරිපිටි පැකට්ටුවක් ගෙන්වන්නට ඩොලර් නැති තත්ත්වයක් තිබුණත් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට බුරුතු පිටින් විදේශ ගත වන්නට ඩොලර් කොහෙන්දැයි වහාම රටට හෙළි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. ජනතාවට අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වන්න වත් රටේ ඩොලර් නැති බව කී එජාප මහාලේකම්වරයා දේශපාලකයන්ට පවුල් පිටින් රට සවාරි යන්නත් කෝවිල්…
මාස 4කට කලින් S.DIG රවි සෙනෙවිරත්නත් විශ්‍රාමය ඉල්ලයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න විශ්‍රාම යෑමට තව ඇත්තේ මාස 4 ක් පමණක් නමුත් ඔහුද ඊට කලින් ඉල්ලා විශ්‍රාම යාමට සූදානමින් සිටින බව වාර්තා වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා සමඟ පරීක්ෂණ මෙහෙයවු එහි සමුහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා…
ඉන්ධන නොමැතිව ඉන්ධන හල් වසා දමයි
ඉන්ධන හල්වල ඩිසල් පැට්රල් නොමැතිවිමත් සමග සමහර ඉන්ධන හල් වසා තිබු නිසා රථ වාහන හිමියන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම රථ වාහන හිමියන් පවසනුයේ මෙම ප්‍රදේශයේ ඉන්ධන හල්වල ඩිසල් පැට්රල් නොමැතිවිමත් සමග අවුරුදු සමය තුලදිද තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වු බවත්ය. මේ පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දැක්වු ඉන්දන හල් හිමියකු…