Similar Posts
පාකිස්තානයේ මාධ්‍යවේදින්ට පහර දීම මානව හිමිකම් සංවිධාන හෙළා දකී
පාකිස්තාන භූමියේදී මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල වීම සම්බන්ධව අන්තර්ජාතික මානව හිමිකම් සංවිධාන හඬ නැඟීමත් සමඟ ඉම්රාන් ඛාන්ගේ රජයට ඇති පීඩනය ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. අපරාධකරුවන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස හියුමන් රයිට්ස් වොච්, අන්තර්ජාතික ක්ෂමා සංවිධානය සහ අන්තර්ජාතික ජූරි සභිකයන්ගේ කොමිසම නමැති අන්තර්ජාතික මානව හිමිකම් සංවිධාන ත්‍රිත්වය පසුගියදා පාකිස්තාන රජයෙන් ඉල්ලා සිටි බව ඇෆ්ගන්…
කිතුල් රා මැදීම වරදක් නොවේ
කිතුල් මැදීම හෝ රා නිස්සාරණයට බලපත්‍ර අවශ්‍ය නොමැති බවත්, රා මදින්නන්ට එරෙහිව නඩු නොපවරන ලෙසත් පොලිස්පතිවරයාගෙන් සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබේ. පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, 2018 අංක 4 දරන සුරාබදු (සංශෝධන) පනත යටතේ කිතුල් ගස්වල රා මැදීම හා එම ගස්වලින් රා නිස්සාරණය කිරීම බලපත්‍ර නොමැතිව සිදු කළ හැකි බවයි. එහෙත් ඇතැම්…
නැවත මුව ආවරණ පළඳින්න
පසුගියදා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මුව ආවරණ තවදුරටත් අනිවාර්ය නැති බවට කළ දැනුම්දීම අනුව මේ වනවිට කොරෝනා රෝගයේ බිය පහව ගොස් ඇති ස්වරූපයක් සමාජය තුළින් දිස්වේ. ඇතැමුන් මුව ආවරණ පළඳින අතර ඇතැමුන් එසේ නැත. කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව පසුගිය සති දෙකක පමණ සිට දෛනිකව වැඩිවෙමින් පවතින නිසා වයිරසයෙන් ආරක්ෂා වීමට මුව ආවරණ පැළඳීම අනිවාර්ය බව වසංගත…