‘Ndrangheta’ මාෆියා කල්ලි සාමාජිකයින් පිරිසකට වසර 2,200ක සිර දඬුවමක්

gossip lanka news

‘Ndrangheta’ නම් මාෆියා කල්ලි සාමාජිකයින් පිරිසකට එරෙහිව සුවිශේෂී නියෝගයක් ලබාදුන් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

එහි සඳහන් වන්නේ මාෆියා කල්ලි සාමාජිකයින් 200 දෙනෙක් ට එරෙහිව පැවති නඩු විභාගයකින් අනතුරුව ඔවුන්ට වසර 2,200ක සිර දඬුවම් (එකිනෙකාට දුන් දඬුවම් වල එකතුව) නියෝග කර තිබේ.

‘Ndrangheta’ නම් මාෆියා කණ්ඩායම ට සම්බන්ධ බවට චෝදනා ලැබූ පුද්ගලයින්ට එරෙහිව වසර 3ක් පුරා පැවති නඩු විභාගයකින් අනතුරුව එම තීන්දුව ප්‍රකාශයට පත්කර තිබේ.

More Stories