Similar Posts
ප්‍රංශයේ හා ඊශ්‍රායලයේ පාසල් හා සරසවි වහාම වසාදමයි
කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ඊශ්‍රායලය සති පහක් සිය පාසල් හා විශ්ව විද්‍යාල වසා දමන බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු නිවේදනය කරයි. අපේ‍්‍රල් 16දායින් අවසන් වන වාර්ෂික පාස්කු නිවාඩුවෙන් පසුව පාසල් වහාම වසා තබනු ඇති අතර, නව නියෝගයට බාලාංශය, හොස්ටල්, විශේෂ අධ්‍යාපන පන්ති සහ අවදානම් සහිත තරුණ තරුණියන් සඳහා වූ පාසල් ඇතුළත් නොවන බව ඊශ්‍රායල් විදෙස්…
‘අපේ කොල්ලෝ’ එළියට
විස්සයි 20 ලෝක කුසලානය වෙනුවෙන් නිර්මාණය කරන ලද තේමා ගීතය ‘අපේ කොල්ලෝ’ නමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එළිදක්වා තිබේ. මෙම ගීතයේ තනු නිර්මාණය දේවින්ද පතිරාජ විසින් නිර්මාණය කර ඇති අතර ගීතය ගායනා කරන්නේ භාතිය, සන්තුෂ්, යොහානි, උමාරියා, සනුක, සංඛ, සජිත විසිනි. සංගීත සැකැස්ම සරිගම හි චමිත කුරේගේ වන අතර එහි පද රචනය Triad Sri…
“වැරදිකරුවන්ට ඒරෙහිව විනය ක්‍රියා මාර්ග ගන්න පසුබට වෙන්නේ නැහැ!” හමුදාපති කියයි.
තම හමුදාව සියලුම නිලයන් අතර ඉහළම විනය සහතික කරන බවත්, ඕනෑම තත්ත්වයක් යටතේ වැරදිකරුවන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. යුද හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඉන්දීය බහුමාධ්‍ය වාර්තාකරුවෙකු වන නිටින් ගෝබ්ලේ මහතා සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදීය. 1983 සිට බහුමාධ්‍ය වාර්තාකරුවෙකු ලෙස කටයුතු කරන භාරත්…
වහාම ඉන්දියාවෙන් පිටවෙන්න
හැකි වහාම ඉන්දියාවෙන් පිටවන ලෙස අමෙරිකා එක්සත් ජනපදය එරට සිටින සිය පුරවැසියන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ ඉන්දියාව තුල දිනෙන් දීන තුල ඉහළ යමින් තිබෙන කොවිඩ් වසංගතය සැලකිල්ලට ගනිමින්ය. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිය පුරවැසියන්ට 04 වන අදියරේ සංචාරක උපදේශකයක් විසින් නිකුත් කර ඇත. දෛනිකව ඉන්දියාවේ සිට අමෙරිකාවට ගුවන් ගමන් 14ක් සිදුකරන අතර යුරෝපා ගමනාන්ත කිහිපයකට…
බත්තරමුල්ල අවට ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
බත්තරමුල්ල, බටපොත අවට ප්‍රදේශ කිහිපයකට බ්‍රහස්පතින්දා (23) රාත්‍රී 10 සිට සිකුරාදා (24) පෙරවරු 6 දක්වා පැය 8ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවහන මණ්ඩලය දැනුම් දෙයි. ඒ අනුව බත්තරමුල්ල, කොස්වත්ත, තලාහේන, මාලඹේ ,ජයවඩනගම සහ තලවතුගොඩ යන ප්‍රදේශ සඳහා මෙම ජලකප්පාදුව බලපැවැත් වේ. බටපොත, ජල ටැංකියට ජලය සැපයෙන ජලනළ මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන්…