Similar Posts
නිදහස සමනාත්වය යුක්තිය යන තේමාන් යටතේ අද වන විට මානව හිමිකම් තියෙනවාද යන්න දැඩි ප්‍රශ්නයක්
නිදහස සමනාත්වය යුක්තිය යන තේමාන් යටතේ අද වන විට මානව හිමිකම් තියෙනවාද යන්න දැඩි ප්‍රශ්නයක් බව ප්‍රොටෙක් සංවිධානයේ සංවිධායකාවක් වන තනුජා දිල්රුක්ෂි මහත්මිය පවසයි. හැටන් ප්‍රොටෙක් කාර්යාලයේදි 12වන දින සවස මානව හිමිකම් දිනයට සමගාමිව පැවති මාධ්‍ය හමුවකදි මාධ්‍ය වෙත මේ බව පැවසු තනුජා දිල්රුක්ෂි මහත්මිය එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. මේ වන විට සියයට…
ලෝක වනාන්තර පිලිබඳ ජාත්‍යන්තර දිනය අදයි
ලෝක වනාන්තර පිලිබඳව ජාත්‍යන්තර දිනය අදයි. එක්සත් ජාතීන් විසින් 2012 නොවැම්බර් පැවති සැසියේදී මාර්තු 21දා ලෝක වනාන්තර දිනය ලෙස නම් කරන ලදී. නමුත් ලංකාව වැනි පරිසරය දෙකේ කොලයට දමා සලකන රටකට ලෝක වනාන්තර දිනය සැමරීමට අවකාශයක් නැති බව වටහා ගත යුතුව ඇත. අත්තනෝමතිකව වැලි ගොඩ දැමීමට ප්‍රවාහන බලපත්‍ර අහෝසියෙන් ගංගාධාර වනාන්තර පද්ධති වලට බලපෑම් එල්ල…