Similar Posts
හෙට හුදෙකලාවෙන් ඉවත් වන ප්‍රදේශ
කොළඹ දිස්ත්‍රික්කයේ පිටකොටුව, වෙරළබඩ සහ මට්ටක්කුලිය සහ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මීගමුව සහ රාගම යන ප්‍රදේශ හෙට අලුයම 5.00 සිට හුදෙකලා භාවයෙන් මුදවා හැරීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. මට්ටක්කුලිය පොලිස් බලප්‍රදේශයේ පිහිටි රන්දිය උයන නිවාස සංකීර්ණය සහ ෆර්ගියුෂන් පාරේ දකුණු පෙදෙස හුදෙකලා භාවයේ පවතින බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ….
දුෂ්කරතාවයන්ට පත් ජනතාව මෙවර කිසිදු අයකුට ඡන්දය නොදෙන්න තීරණයක්
දික්ඔය ග්ලැන්කන් රෝහල් ප්‍රදේශයේ සිට නිව්ටන් දක්වා ඇති අතුරු මාර්ගය වසර ගනනාවක් පුරා දැඩි ලෙස අබලන් තත්වයන්ට පත් විමත් සමග එම ප්‍රදේශවල ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම මාර්ගය ඔස්සේ නිව්ටන්, පුලියාවත්ත, සාංචිමලේ,ෆෝඩයිස්, වැනි ප්‍රදේශවලට ඉතා පහසුවෙන් ගමන් කිරිමට ඇති කෙටි මාර්ගය වන අතර මෙම මාර්ගය වසර ගනනාවක් පුරා මෙසේ දැඩි ලෙස අබලන් තත්වයේ පැවතිමත්…
මෙවර අවුරුදු සැමරීමට හැකි වුණේ ජනපති රනිල් රට ගොඩ ගත් නිසයි – ජනාධිපති වෘත්තීය කටයුතු පිළිබඳ අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය
රට ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හැකි වූ නිසා නැවතත් වැටුණු රටේ අවුරුදු සැමරීමට හැකි වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති වෘත්තීය කටයුතු පිළිබඳ අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව පැවසුවේ ජනාධිපති කාර්යාලයේ වෘත්තිය සමිති සබඳතා අංශයේ සිංහල අලුත් අවුරුදු චාරිත්‍රානුකූලව රාජකාරී ආරම්භ කිරීමට එක් වෙමිණි. එහිදී වැඩිදුරටත් අදහස් පළ…
තත්ත්වය හොඳ නම් 11 වෙනිදා ඇඳිරි නීතියත් ඉවත් කරනවා
ඉදිරි දිනවල රට නරක අතට පත් නොවුණහොත් 11 වැනි සඳුදා සිට ඇඳිරි නීතිය ඉවත් කරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක , ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. මේ වන විට කොළඹ, ගම්පහ,කළුතර සහ පුත්තලම යන දැඩි අවදානම් සහිත කලාපවල පවා වෛරසය පැතිරීම සිදු නොවන බව අදාළ ආයතන විසින් දැනුම්දී ඇතැයි කී ඇමැතිවරයා එම නිසා ප්‍රවාහනය,…
සති 2 ක් පළාත් අතර සංචරණය තහනම්
කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පළාත් අතර පොදු ප්‍රවාහනය ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ලබන සැප්තැම්බර් මස 15 දායින් පසු පොදු ස්ථානවලට පැමිණීමේදී කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 2කම ගත් බවට සඳහන් කාඩ් පත ළඟ…
ශ්‍රී ලංකාවේ ප්‍රථම කොරෝනා වෛරස් රෝගියා IDH රෝහලට
අංගොඩ බෝවන රෝග විද්‍යා ආයතනයට ඇතුළත් කෙරු චීන ජාතික කාන්තාවකට කොරෝනා වෛරසය වැළදී ඇතැයි තහවුරු වී තිබේ. චීනයේ හුබෙයි පළාතෙන් ලංකාවට පැමිණ සිටි ඇය පසුගියදා (25)කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත්වූ අතර ඇය සම්බන්ධයෙන් කළ වෛරස් පරීක්ෂණයෙන් ඇයට වැළඳී ඇත්තේ මාරාන්තික කොරෝනා වෛරස් ආසාදන තත්වය බව තහවුරු කර ගෙන ඇත. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ මොහොතේ…