Similar Posts
දුම්රිය මගීන්ට ඔන්ලයින් ක්‍රමයට ආසන වෙන්කිරීමේ පද්ධතියක්
දුම්රිය මගීන් සඳහා කඩිනමින් සුහුරු ප්‍රවේශ පත්‍රයක් සහ ඔන්ලයින් ක්‍රමයට ආසන වෙන්කිරීමේ පද්ධතියක් හඳුන්වාදීමට සැලසුම් කර තිඛෙනවා. අදාල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව දැනටමත් යොමු කර ඇති බවයි ප්‍රවාහන කළමනාකරණ සේවා අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. දුම්රිය ප්‍රවේශපත්‍ර කල් තියා වෙන් කිරීමේදී සිදුවන නීති විරෝධී ක්‍රියා වැළැක්වීම මෙහි අරමුණයිගදුම්රිය මගීන්ට ලබා දෙන සේවාවල ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමද එහි…
පළාත් සභා ඡන්දය පැවැත්වීම ගැන ආණ්ඩුවෙන් විකල්ප දෙකක්
වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ කල් ගොස් තිබෙන පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ වන විකල්ප යෝජනා දෙකක් රාජ්‍ය සේවා පළාත් සහා සහ පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් කැඩ්මනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇත. ඉන් එක් යෝජනාවක් වන්නේ පළාත් සභා මැතිවරණය කලින් පැවැති සමානුපාතික ක්‍රමයටම පැවැත්විය යුතුය යන්නයි. එසේ නොමැති නම් අලුතින්…
කුදලගෙන යෑම අශීෂ්ටයි
නිරෝධායන නීති කඩ කිරීම මත විශේෂයෙන්ම මුහුණු ආවරණ නොපැලදීම මත පුද්ගලයින් කුදලගෙන යෑම වැරදි බව හිටපු මානව හිමිකම් කොමසාරිස් මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පෙන්වා දෙයි. ප්රජාතන්ත්රවාදී රටක ජනතාවට නිදහසේ සැරිසැරීමේ (free movement) අයිතියක් තිබෙන බව පෙන්වා දෙන මහානාමහේවා මහතා නිරෝධායන නීති කඩන්නන් දැනුවත් කොට අවම පොලිස් බලය යොදා රැගෙන යාම නිවැරදි ක්‍රමවේදය බවද පෙන්වා දෙයි….
අයවැය 2/3න් සම්මතයි
2022 වසර සඳහා අයවැය ලේඛනය දෙවන වර කියවීම වැඩි ඡන්ද 93කි සම්මත වෙයි. එහිදී පක්ෂව ඡන්ද 153 ක් සහ විපක්ෂව ඡන්ද 60ක් ලැබී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩුවේ පක්ෂ, අයවැය දෙවැනිවර කියැවීමට පක්ෂව ජන්දය භාවිත කළ අතර, සමඟි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය ඇතුළු විපක්ෂයේ පාර්ශ්ව අයවැය දෙවැනිවර කියැවීමට…
එළවලු මිල පහළට
පසු ගිය දිනවල දැඩි ලෙස ඉහල ගොස් තිබු එළවලු මිල මේ වන විට දැඩි ලෙස පහළට බසිමින් පවති. මේ වන විට මෙම ප්‍රදේශයන් තුල බෝංචි, ලික්ස් ක්‍රිලෝව රුපියල් 160ත් 200ත්, තක්කාලි ක්‍රිලෝව රුපියල් 180ත් 200ත්, බණ්ඩක්කා ක්‍රිලෝව රුපියල් 100ත් 120ත්, කැරට් ක්‍රිලෝව රුපියල් 300ත් 350ත් අතර මිලකට අලෙවි වනු ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන…
කොවිඩ් ආසාදිතයින් ගණන 969දක්වා ඉහළට
ගත වූ පැය 24 තුළ මෙරටින් හඳුනාගත් කොවිඩ් – 19 වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 969ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඔවුන්ගෙන් 931 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර සෙසු 38 දෙනා විදෙස් රටවල සිට පැමිණි අය වේ. එම සංඛ්‍යාවත් සමග දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සක්‍රිය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5021ක් දක්වා ඉහළ නැග තිබේ. එසේම…