Similar Posts
බොරැල්ල තැපැල් ස්ථානාධිපතිට කොවිඩ්
බොරැල්ල තැපැල් ස්ථානාධිපතිවරයාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ. බොරැල්ල තැපැල් ස්ථානයේ තවත් සේවකයින් තිදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කරයි. ආසාදිතයින් හඳුනා ගැනීමත් සමඟ බොරැල්ල තැපැල් ස්ථානය තාවකාලිකව වසා දමා ඇති අතර විෂබීජහරණය කිරීමෙන් අනතුරුව ලබන සඳුදා දිනයේ තැපැල් ස්ථානය විවෘත කිරීමට සැලසුම් කර තිබේ.
සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට අත්අඩංගුවට ගත් තිදෙනාට ඇප
සුදු වෑන් වලින් පැහැරගෙන ගොස් මිනිසුන් ඝාතනය කිරීම පිළිබද විසතරාත්මක මාධ්‍ය සාකච්ඡාවක් ජනාධිපතිවරණ සමයේ සිදු කිරීමට සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් මහතා ඇතුළු තිදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කරනු ලැබීය. මෙහිදී එකී සැකකරුවන් තිදෙනාට විදෙස් ගමවන් තහනමක් පැනවීමටද ගරු අධිකරණය පියවර ගනු…
කොරෝනා B 117 අමෙරිකාවේ සීඝ්රයෙන් ව්‍යාප්ත වෙයි
එක්සත් රාජධානිය තුළින් හමුවූ කොරෝනා වෛරස ප්‍රභේදය මේ වනවිට එක්සත් ජනපදයේ සීඝ්රයෙන් ව්‍යාප්තවෙමින් පවතින බව නව පර්යේෂණයකින් හඳුනාගෙන තිබේ. එම ප්‍රභේදය හේතුවෙන් අමෙරිකාව තුළ හමුවන නව කොරෝනා ආසාදිතයින් දින නවයක් වැනි කාලයකදී දෙගුණයක් වන බව ඉන් හෙළිවී ඇති බව පර්යේෂකයෝ පවසති. එම නව ප්‍රභේදය B 1.1.7 ලෙස නම්කර ඇති අතර ඒ හේතුවෙන් ලොව පුරා එන්නත්කරණ…
වැසි ජලය ගබඩා කිරීමට නව ජලාශ පද්ධතියක්
වැසි ජලය ගබඩා කිරීම සඳහා අලුතින් වැව් හා ජලාශ පද්ධතියක් ඉදිකිරීම පිළිබඳව ජනාධිපතිතුමාගේ අවධානය යොමු වී ඇත. එමෙන්ම ජල ඌණතාවක් ඇති ප්‍රදේශවලට ජලය ගෙන යාමට නව ඇළ මාර්ග සහ නල මාර්ග ව්‍යාපෘති හඳුන්වාදීම ද මෙම ව්‍යාපෘතියට ඇතුළත් වෙයි. මෙහිදී 2025 වසර අවසන්වීමට පෙර පැය 24 පුරාම සියලු නිවාසවලට පිරිසිදු පානීය ජලය දීමේ වැඩසටහනේ ඉදිරි සැලසුම්…
කැන්වසින් යන තරුවකට දවසකට ලක්ෂයක්
මැතිවරණ ප්රචාරක කටයුතු සදහා සහභාගී වන නලු නිලි ගායක ගායිකාවන් වැනි ජනපි‍්‍රය තරුවක් සදහා රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ එකහාමාරක මුදලක් දිනකට ලබා දෙන බව වාර්තා වේ. එසේ එම එක් ජනපි‍්‍රය තරුවක් පිරිවරා තවත් කුඩා තරු 10-15ත් අතර පිරිසක් සහභාගී වෙමින් කැන්වසින් ව්‍යාපාරයේ යෙදිය යුතු අතර, එම එක් කණ්ඩායමක් සදහා දිනක වියදම ඇතුලූ කුඩා තරු සදහා…
යතුරුපැදි අළුත්වැඩියා ස්ථානයක් ගිණිබත් වෙයි
හුංගම පොලිස් වසමේ බටඅත පිහිටි යතුරුපැදි අළුත්වැඩියා කරනු ලබන ස්ථානයක් අද (12) අළුයම කිසියම් පිරිසක් විසින් ගිණි තබා ඇතැයි හුංගම පොලීසිය පවසයි. අද අළුයම 01 ට පමණ මෙම ගිණි තැබීම සිදුකර ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.වසා තබන ලද යතුරුපැදි අළුත් වැඩියා හලේ බිත්තියක තිබූ කවුළුවකින් පෙට්‍රල් දමා මෙම ගිණි තැබීම සිදු කරන්නට ඇතැයි පොලීසිය…