Similar Posts
වියත්මගද.. කියත්මගද..
‘මේ වියත්මගද.. කියත්මගද..’ යයි බෙන්තර ප්‍රදේශයේ පැවති උත්සව සභාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය ප්‍රශ්න කර සිටියාය. තමන් විසින් ප්‍රදේශයට යෝජනා කර තිබූ සංවර්ධන ව්‍යාපෘති කැපී ගොස් තිබූ බවටද ඇය එහිදී චෝදනා කලාය. බෙන්තොට ප්‍රදේශයේ ජල ගැටලුවක් මුල් කර ගනිමින් ඇතිවූ සංවාදයකදී ඇය කියා සිටියේ අදාළ ප්‍රදේශයට ජලය ලබා නොදුනහොත් තමන්…
මිනිස් ජවාරම් හේතුවෙන් දැරියක් අකාලයේ මියයයි
වතුකරය තුල පවතින මිනිස් ජවාරම් හේතුවෙන් වතුකරයේ තවත් අවුරුදු 17 දැරියක් අකාලයේ මිය ගොස් ඇති බව ප්‍රොටෙක් සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් නායිකා එම්. මෛත්‍රිලි මහත්මිය පවසයි. ප්‍රොටෙක් සංගමයේ හැටන් කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු මෛත්‍රිලි මහත්මිය එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි. වතුකරයේ සමහර බ්‍රෝකර්වරුන් වතු කරයේ බාල වයස්කාර දැරියන් පිට පලාත්වල නිවාසවල මෙහෙකාර…
මැතිවරණ කොමිෂන් සභාව හදවත පිළිගනී
මහ මැතිවරණයට හදවත ලකුණ කරගත් සමගි ජනබලවේගය නම් සන්ධානයට මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගෙන තිබේ. ඒ ලියාපදිංචි කර ඇති ‘අපේ ජාතික පෙරමුණ’ නමැති පක්ෂයේ නම ‘සමගි ජනබලවේගය’ ලෙසින් වෙනස්කිරීමත් එහි සභාපති ලෙස සජිත් ප්‍රේමදාස මහතාද , ලේකම් ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතාද ලෙස තනතුරු වෙනස්කිරීමේ යෝජනාවත් මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගෙන ඇත. රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය ‘අලියා’…
බේරුවල උණුසුම් තත්ත්වයක්
බේරුවල ධීවර වරාය තුළ සිල්ලරට මාළු වෙළදාම් සිදුකිරීමට අවසර ලබා නොදීම හේතුවෙන් ධීවරයින් පිරිසක් ඊයේ (21) පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වී තිබේ. බේරුවල ධීවර වරාය පරිශ්‍රය තුළ සිල්ලරට වෙළෙඳාම තහනම් කළ ද නගරය ආශ්‍රිතව මාළු වෙළෙඳාම සිදුවන බව උද්ඝෝෂකයින් සඳහන් කළේය. ධීවරයින්ගේ ඉල්ලීමට අනුව සෞඛ්‍ය නීතිරීති අනුගමනය කරමින් අද (22) සිට බේරුවල ධීවර වරායේ සිල්ලරට මාළු…
සහල් මිල පාලනය අසාර්ථක වූ බව ආණ්ඩුවම පිළිගනී
සහල් සඳහා උපරිම මිලක් පැනවීමට රජය ගත් ක්‍රියාමාර්ගය අසාර්ථක වූ බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා. ඔහු පැවසුවේ මහා පරිමාණ මෝල් හිමියන් සහල් සඟවා තිබූ ගබඩා පවා සොයා ගැනීමට නොහැකිවීම ඊට එක් හේතුවක් වීමට හැකි බවයි. සහල් සඳහා උපරිම මිලක් පනවමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය යළි අවලංගු කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරියට ඊයේ සිදුවුණා. ගොවීන් ඇතුළු…
වතු සමාගම් වැටුප් වැඩි කිරිමට මැලිවෙයි
වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අය වැය ඉදිරිපත් කරමින් පැවසුවත් වතු සමාගම් එම වැටුප් වැඩි කිරිම කල නොහැකි බව පවසන බැවින් මෙවරත් වතු කම්කරුවන්ට වැටුප් වැඩි විමක් නොවන්නේද යන්න ප්‍රශ්නයක් බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ වතු සම්බන්ධිකාරක එස්. ටි. ගනේෂලිංගම් මහතා පවසයි. හැටන් හීල් විව්…