Similar Posts
ගසා කෑමට ලක්ව ඇති පාරිභෝගිකයන්ට සාධාරණය ඉල්ලා සිවිල් සංවිධාන එකමුතුව විරෝධතාවකෙ
පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභාව විසින් පසුගිය දින නිකුත් කළ වාර්තාව මගින් ජාවාරම්කාර ව්‍යාපාරිකයන් පිරිසක් පාරිභෝගික ජනතාවගෙන් ගසා කා ඇති බව හෙළිවීමත් සමඟ සිවිල් සංවිධාන එකමුතුව විසින් ඊයේ (08) දින පාරිභෝගික සේවා අධිකාරිය මේ පිළිබඳව ක්‍රියාමාර්ග ගතයුතු බව පවසමින් අධිකාරිය ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර තිබිණි. ඉන් අනතුරුව අමාත්‍යවරයා හමුවීමට වෙළඳ අමාත්‍යංශය වෙත ගිය සිවිල්…
වාහන ආනයනය කිරීමට අවසර
නිශ්චිත කෝටාවකට යටත්ව නැවත මෙරටට වාහන ආනයනය කිරීම සඳහා රජය සහ වාහන ආනයනකරුවන් එකඟතාවකට පැමිණ ඇත. මෝටර් රථ ආනයන ක්ෂේත්රයට සම්බන්ධ සියලුම පාර්ශ්වවල සහභාගීත්වයෙන් පසුගිය 04 වැනිදා පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම එකඟතාවට පැමිණ තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු ඉහළ නිලධාරීන්, ආනයන අපනයන පාලක, මෝටර් රථ ප්‍රවාහන…
සුරාබදු නොගෙවූ ආයතනවල බලපත්‍ර අත්හිටුවීමට පියවර
රජයට අය විය යුතු රුපියල් කෝටි ගණනක සුරාබදු නොගෙවූ ආයතනවල බලපත්‍ර තාවකාලිකව අත්හිටුවන බව සුරාබදු දෙපාර්තමේන්තුව සියලු මත්පැන් නිෂ්පාදන සමාගම්වලට දැනුම් දී තිබේ. මෙලෙස සුරාබදු නොගෙවූ මත්පැන් සමාගම් කිහිපයකට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා තිබෙන අතර මේ වන විට එහිදී ඇති වූ එකඟතාවන් අනුව බදු මුදල් කොටස් වශයෙන් ගෙවනු ලබන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි….
තරබාරු නම් කොවිඩ් අවදානමත් වැඩියි
සිරුරේ තරබාරු බව අධික පුද්ගලයන්ට කොවිඩ් වෛරසය මාරාන්තික වියහැකි බවට පර්යේෂණයකින් හෙළි වී ඇති බව ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වෙස්ටර්න් රෝහලේ ස්නායු රෝග ඒකකයේ අංශ ප්‍රධානී මහාචාර්ය තිස්ස විජේරත්න මහතා පවසනවා. ඇමරිකාවේ නිව්යෝක් නගරයේ වෛද්‍ය විශේෂඥයන් කණ්ඩායමක් සිදුකළ පරීක්ෂණයකදී මේ බව අනාවරණය වී ඇති බව සදහන් වෙයි.
ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති පුද්ගලයින්ට සිංගප්පූරුවට ඇතුළු වීම තහනම්
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයින් හට සිය රටට ඇතුළු වීම තහනම් කිරීමට බව සිංගප්පූරු රජය තීරණය කර ඇත. ඒ අනුව මෙලෙස තහනම් කරනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකාව , බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය යන රටවල සංචරය කර ඇති පිරිස් සදහ බව ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ආරංචි මාර්ග කියා සිටී. සිංගප්පූරු බලධාරීන්ගෙන්…