Similar Posts
අධිභාර බදු පනත් කෙටුම්පත ගැසට් කෙරේ
සියයට 25ක අධිභාර බද්දක් පැනවීමට අදාළ පනත් කෙටුම්පතට සේවක අර්ථ සාධක අරමුදල සහ විශ්‍රාම පාරිතෝෂික අරමුදල ඇතුළත් වන අයුරින් වගන්ති සකස් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ එමඟින් සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු අරමුදල් ගණනාවකින් සියයට 25ක අධිභාරයක් අයකර ගැනීමට නියමිත බවය. බදු අය කළ හැකි ආදායම රුපියල්…
පළමු ඡන්ද ප්‍රතිඵලය
2020 මහ මැතිවරණයේ පළමු ප්‍රතිඵලය පස්වරු 1.30ට පමණ නිකුත් කළ හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. නමුත් පමා වුවහොත්, ස්ථිරවම ප්‍රතිඵල නිකුත්කළ හැකි වන්නේ පස්වරු 2.30ත් 3.00 අතර බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. “අපි නොහිතූ අකරතැබ්බයකට මුහුණ දෙන්න සිදු වුණා. ගාල්ල කළුතර, ගම්පහ, නුවරඑළිය වගේ තැන්වල අධික වර්ෂාව නිසා. ඒ කිසිම ස්ථානයක්…
පැන්මුර් ප්‍රදේශයේ පානිය ජලය නොමැති විම තුලින් ප්‍රදේශවාසීන් දුෂ්කරතාවයන්ට
පැන්මුර් ප්‍රදේශයේ සමහර පිරිස් සදහා නිසි ලෙස පානිය ජලය නොමැති විම තුලින් එම පිරිස් මේ වන විට විවිධ දුෂ්කරතාවයන්ට පත්ව තිබෙන අතරම මෙම ප්‍රදේශයේම සමහර පිරිස්වල විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම ප්‍රදේශයේම පවතින වටිනා ජල සම්පතක්ද විනාශයට පත් වෙමින් පවතිනවා. මහනුවර කරිටාස් සිටික් ආයතනයේ හැටන් කාර්යාලයේ සම්බන්ධිකාරිකා එස්. දර්ශණි මහත්මිය මේ බව පවසන ලද්දේ හැටන් පැන්මුර්…
ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති පුද්ගලයින්ට සිංගප්පූරුවට ඇතුළු වීම තහනම්
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයින් හට සිය රටට ඇතුළු වීම තහනම් කිරීමට බව සිංගප්පූරු රජය තීරණය කර ඇත. ඒ අනුව මෙලෙස තහනම් කරනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකාව , බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය යන රටවල සංචරය කර ඇති පිරිස් සදහ බව ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ආරංචි මාර්ග කියා සිටී. සිංගප්පූරු බලධාරීන්ගෙන්…
බීමත් රියදුරන්ට ඇප නැති වෙයි
බීමත් රියදුරන්ට පොලිස් ඇප ලබා නොදී ඔවුන්ට එරෙහිව අධිකරණ හමුවේ නඩු පවරන ලෙස රථ වාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී ඇතැයි වාර්තාවෙයි. බීමත් රියදුරන් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ක්‍රම දෙකක් යටතේ ඔවුන් පරීක්ෂණ සඳහා යොමු කෙරෙනවා. ඉන් අනතුරුව පොලිස් ඇප මත එම රියදුරන් නිදහස් කිරීමට පොලිස් මූලාස්ථානාධිපතිවරුන් සහ…
ශිෂ්‍යත්ව උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම්
මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලු උපකාරක පන්ති අද (18) මධ්‍යම රාත්‍රියෙන් පසු පැවැත්වීම තහනම් කර තිබේ. 2021 වර්ෂයට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන 22 වැනිදාය. ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තෙක් උපකාරක පංති, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්රණ සහ වැඩමුළු පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර අදාළ කාලය තුළ අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න…