Similar Posts
නව කොරෝනා ප්‍රභේදයක් – කළුතර, හපුතලේ බැංකු දෙකක් වසයි
ශ්‍රී ලංකාව තුළ මේ වන විට ‘කොවිඞ් 19’ නව ප්‍රභේදයක් පැතිර යමින් තිබේද යන්න පිළිබඳ සැකයක් ඇතැයි ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. කොවිඞ් 19 වයිරසය ආසාදනය වන දෛනික රෝගීන් සංඛ්‍යාව වැඩිවෙමින් ඇති බවත් එම රෝගීන් දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කිරීම ද වැඩි වී ඇති බවත් චන්න ජයසුමන මහතා…
වාහන අංක තහඩු තැපැල් මගින් නිවසට ලැබෙන නව වැඩසටහනක්
රථ වාහන ලියාපදිංචි කිරීමේ දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන අංක තහඩු තැපැල් මගින් නිවසටම ලබාදීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ජනමාධ්‍ය හා තැපැල් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නවීකරණය කොට ලාභ ඉපයීමේ වැඩපිළිවෙළ යටතේ මෙම නව වැඩසටහන සැලසුම් කර ඇතැයි හාරිස්පත්තුව ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ ස්ථාපිත වැරල්ලගම නව තැපැල් කාර්යාලය…
පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන පනත් කෙටුම්පත අඟහරුවාදා විවාදයට
පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින් ප්රදානය කරන ලද ණය අය කරගැනීමේ (විශේෂ විධිවිධාන සංශෝධන) පනත් කෙටුම්පත’ පිළිබඳ විවාදය මැයි 7 දා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටුයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. මැයි මස 7 අඟහරුවාදා සිට 10 සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස් වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. පසුගිය අප්‍රේල් 26 වැනිදා…
අතිවිශේෂ ගැසට් නිවේදනයක්
සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් විසින්. ඒ අනුව විදුලිබල සැපයීම සම්බන්ධ සියළු සේවාවන්, ඛනිජ නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම එලෙස අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කර තිබෙනවා. ඊට අමතරව රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත්…