Similar Posts
දිස්ත්‍රීක්ක කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ සිහින් වැසි වාර කීපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඌව සහ නැගෙනහිර පළාත් වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් පස්වරු 02.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්ක සුළගේ වේගය ද…
සිවිල් වරදකරුවන් බන්ධනාගාරයට නොයවා නිවාස අඩස්සියට – නව පනත් කෙටුම්පතක්
සිවිල් දඩුවම් ලැබූ වරදකරුවන් නිවාස අඩස්සි ගත කිරීම පිළිබද පනත් කෙටුම්පත මෙම වර්ෂයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න පවසයි. බන්ධනාගාරවල පවතින අධික තදබදයට විකල්පයක් වශයෙන් හදුන්වා දෙන නව ක්‍රමය සුළු වැරදි සම්න්ධයෙන් අදා වන බව අමාත්‍යවරයා කීවේය. යෝජිත මෙම නව වැඩසටහන යටතේ නිවාස අඩස්සිගත කරන වරදකරුවන්…
පුපුරවා දැමූ ආදිවාසි ගුහා යළි ගොඩනගන්නයි ඕස්ට්‍රේලියාව කියයි
ඕස්ට්‍රේලියාවේ රියෝ ටින්ටෝ සමාගම විසින් පසුගිය වසරේ පුපුරුවා දැමූ වසර 46,000ක් පැරණි ආදිවාසී ගුහා පද්ධතිය නැවත ගොඩනැගිය යුතු බව එරට පාර්ලිමේන්තුව පවසයි. දැවැන්ත පතල් කැණීම් සමාගමක් වන රියෝ ටින්ටෝ විසින් සිදුකළ යකඩ යපස් ගවේෂණ ව්‍යාපෘතියකදී බටහිර ඕස්ට්‍රේලියාවේ පිහිටි ජුකාන් ජෝර්ජ් ගුහා විනාශ විය.මෙය ලෝකයේ වඩාත් වැදගත් පුරාවිද්‍යාත්මක පර්යේෂණ ස්ථානයක් ලෙස හැඳින්වෙන අතර අයිස් යුගයේ මිනිස්…
මත්පැන් මිල අඩු වෙයිද?
මත්පැන් අළෙවියේ අඩු වීමක් ලෙස පෙනෙන්නට තිබෙන්නේ, අඩු ආදායම් ලාභින් භාවිත කරන කාලෙ බෝතල් අළෙවියේ අඩුවක් බවත් එය ප්‍රමාණයක් ලෙස 43%ක් බව වැඩ බලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එම මත්පැන් භාවිත කළ පිරිස විකල්ප ලෙස නීත්‍යනුකූල නොවන මත්පැන් භාවිතයට හුරුව ඇති බවත් එමගින් ඔවුන්ගේ සෞඛ්‍යට මෙන්ම රාජ්‍ය ආදායමට ද හානිකාරක තත්ත්වයක් ඇතිවිය හැකි…
බස් රථවල සිදු කරන ජංගම වෙලදාම් හේතුවෙන් කොවිඩ් අවදානමක්
ජංගම වෙලදුන් සෞඛ්‍ය උපදෙස්වලට පිටු පාමින් බස් රථවල සිදු කරන ජංගම වෙලදාම් හේතුවෙන් කොවිඩ් අවදානමක් පවතින බව බස් මගින් පිරිසක්ද පවසති. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ සමහර ජංගම වෙලදුන් සෞඛ්‍ය උපදෙස් පිලි පැදිමකින් තොරව සිදු කරනු ලබන ජංගම වෙලදාම් හේතුවෙන් කොවිඩ් පැතිරයාමේ අවදානමක් පවතින බවත්ය. කොවිඩ් හේතුවෙන් බස් රථවල ජංගම වෙලදාම්…
එ.ජා.ප නායකත්වයට සජිත්ව ගේන්න මන්ත්‍රීවරු 52 ක් එකඟවේ
එක්සත් ජාතික පක්ෂයට නව නායකයෙකු පත් කරන ලෙස සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති රැස්වීමේදී ඊයේ යෝජනාවක් ඉදිරිපත් විය. රනිල් වික්‍රමසිංහ මහතා එහිදී එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති අතර යෝජනාව කළ මන්ත්‍රීවරුන් පිටතට නොගොස් එහි රැඳී සිට ඡන්දයක් විමසා තිබේ. ඡන්දය සඳහා මන්ත්‍රීවරුන් 65 දෙනකු සහභාගි වූ බවත්, ඉන් මන්ත්‍රීවරුන් පනස් දෙදෙනකු සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයට පත්කර…