Similar Posts
විශ්වවිද්‍යාල ආචාර්යවරු දැඩි තීරණයක
විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය බී. එම්. එච්. එස්. කේ. බස්නායක මහතා පෙන්වා දෙන්නේ, රජය විසින් පනවා ඇති අත්තනෝමතික බදු ප්‍රතිපත්තියෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරු ද දැඩි පීඩාවට පත්ව සිටින බවයි. තම ඉල්ලීම් වෙනුවෙන් මොනයම් හෝ සහනයක් ලබා දෙන තුරු උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතුවලට එක් නොවන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි. එම…
තද වැසි නිසා මධ්‍යම කඳුකරයේ ජලාශ වල ජල මට්ටම ඉහළට
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින අධික වැසි තත්වයන් හේතුවෙන් කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පවසන ලදි. මෙම ජලාශවල ජල මට්ටම් මෙසේ ඉහල යමින් පවතින බවත් එම ජලය උපයෝගි කර ගෙන ජල විදුලිය නිපදවිම උපරිම මට්ටමේ සිදු කරන බවද ඔහු වැඩි දුරටත් පවසන ලදි. මෙම…
අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ජනාධිපතිට විරෝධය විරෝධය පලකරයි
වවුනියාවට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විරෝධය පලකරමින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පිරිසක් වවුනියාව පම්පමඩුවේ අද විවෘත කළ විශ්ව විද්‍යාලය ඇතුළුවීමට උත්සහ කළ අවස්ථාවේ මාර්ග බාධක යොදා නතර කිරීමත් සමග අතුරුදහන්වූ ඥාතීන් සහ පොලිසිය අතර දැඩි නොසන්සුන්තාවක් ඇති තත්ත්වයක් වූහ. විරෝධතාකරුවන් විශ්ව විද්‍යාලය අසලට යාම වළක්වාලමින් පොලිසිය හා යුද හමුදාව වවුනියාව, පම්පමඩුව යුද හමුදා කඳවුර අසල මාර්ග…
නව ක්‍රීඩා අමාත්‍ය නාමල්ගේ නම විකුණු සැකකරුවෙකු අත්අඩංගුවට
නව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස හඳුන්වමින් මහරගම පමුණුව ප්‍රදේශයේ දුම්රිය මාර්ගය අසල පිහිටා ඇති නිවසක යුවළක් බලහත්කාරයෙන් පදිංචි කළ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු මහරගම නගරයේ දී අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පැවසීය. මෙම පුද්ගලයා සම්බන්ධයෙන් මහරගම පොලිසියට ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වමින් සිටියදී අදාල පුද්ගලයාගේ කටහඬ හා ඡායාරූප කිහිපයක් මහරගම පොලිසියේ…
කුඩා ළමුන් අතර සමේ රෝග ව්‍යාප්තියක්
උෂ්ණාධික කාලගුණ තත්ත්වයත් සමග කුඩා ළමුන් තුළ සමේ රෝග ව්‍යාප්ත වීමක් දක්නට ලැබෙන බව වෛද්‍යවරුන් පවසයි. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ ඒ පිළිබඳව දෙමව්පියන් වැඩි අවධානයක් යොමුකළ යුතු බවය. වියළි කාලගුණ තත්ත්වයත් සමග විජලනය වැනි රෝගී තත්ත්වයක් ද ළමුන් තුළ දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා…
සමහර ප්‍රදේශය වල ආසාදිතයන් සොයා ගැනිම අසීරු මට්ටමක
කොවිඩ් ආසාදිතයන් ලෙස හමුවන පුද්ගලයන්ගේ ආශ්‍රිතයන්ගෙන් ගන්නා ලද පි. සි. ආර්. වාර්තාවන් පමාවිමත් සමග මෙම ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් සොයා ගැනිම අසීරු තත්වයන්ට පත්ව ඇති බව අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ සේවය කරන සමහර සෞඛ්‍ය නිලධාරින් පවසති. අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙන් හමුවු කොවිඩ් ආසාදිතයකුගේ ආශ්‍රිතයන් ලෙස හදුනාගත් පිරිසකගේ පි. සි. ආර්. ලබාගෙන එම පි. සි….