Similar Posts
මාරවිල කෝටිපති ජර්මන් ජාතිකයකුගේ බිරිඳත් පුතාත් අභිරහස් ලෙස අතුරුදන්
මාරවිල ප්‍රදේශයේ පදිංචි කෝටිපති ජර්මන් ජාතිකයකුගේ ශ්‍රී ලාංකික බිරිය සහ සිවු හැවිරිදි පුතා අභිරහස් ලෙස අතුරුදන් වීම සම්බන්ධයෙන් හලාවත කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය සහ මාරවිල මූලස්ථාන පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි. අතුරුදන්ව ඇත්තේ නදීෂා ගුණන්සේකර නමැති 35 හැවිරිදි කාන්තාව සහ ඇයගේ සිවු හැවිරිදි පුත්‍රයාය.අතුරුදන්ව සිටින නදීෂාගේ ජර්මන් ජාතික 65 හැවිරිදි සැමියා මාරවිල හා මඩකළපුව…
“We Can අපට පුළුවන්” සාමය සඳහා වූ ජාතික ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය කොළඹදී
ශ්‍රී ලංකා සාම විනිශ්චයකාරවරුන්ගේ මඩුල්ල විසින් “We Can අපට පුළුවන්” සාමය සඳහා වූ ජාතික ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණි. එම මඩුල්ලේ සභාපතිවරයා වන ආචාර්ය ඒ එම් එම් ෆහද් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය සඳහා දිස්ත්‍රික්ක 25 ම නියෝජනය කරන සාම විනිසුරුවරුන් සහභාගි විය. මෙම අවස්ථාවට කථිකයින් ලෙස ජාතික සාමය…
පැළ සිටුවීමේ නැකත අද
අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අළුතින් එක්වූ පැළ සිටුවීමේ නැකත අදට යෙදී තිබෙනවා. ඒ, උදෑසන 06 යි 40 ටයි. අද දිනයේදී පැළයක් රෝපණය කර ජීවීන්ට වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කරගැනීමට දායක වන ලෙස සියළුදෙනාගෙන් ඉල්ලා සිටින බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ. මේ අතර, බොහෝදෙනෙකුගේ අවධානයට ලක් නොවන, අළුත් අවුරුද්දේ නව සඳ බැලීමේ චාරිත්‍රය ද අදට…
භුමි තෙල් ලාම්පු ලන්තැරුම් මිල දැඩි ලෙස ඉහළට
විදුලිය කප්පාදු කරන බවට මත පලවිමත් සමග හැටන් ප්‍රදේශයේ භුමි තෙල් ලාම්පු මිල දැඩි ලෙස ඉහළ ගොස් ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසන ලද්දේ විදුලිය කප්පාදුවක් පිලිබදව මත පලවිමත් සමග හැටන් නගරයේ සමහර වෙලදුන් භුමිතෙල් ලාම්පු මිල දැඩි ලෙස ඉහල දැමිමට පියවර ගෙන ඇති බවත්ය. එම තත්වයන් මත මධ්‍යම ප්‍රමාණයේ…
සේනාධිපති ගුවන් තොටේදී අත්අඩංගුවට
ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ්දී අද උදෑසන අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ. ඒ මහතා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණෙන අවස්ථාවේදීය. ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුට මේ වන විට පනවා ඇති විදෙස් ගමන් තහනම උල්ලංඝනය කිරීමේ වරදට ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස ගාල්ල මහේස්ත්‍රාත්වරයා විසින්…