Similar Posts
සෞඛ්‍ය උපදෙස් නොතකා බස් රථවල අධික ලෙස මගීන් ගෙන යයි
සෞඛ්‍ය උපදෙස් හා සෞඛ්‍ය නිති රිතිවලට පිටින් සමහර බස් රථවල අධික ලෙස මගීන් රැගෙන යාමත් සමග බොහෝ ප්‍රදේශවල කොවිඩ් අවදානම නැවත හිස එසවිමේ අවදානමක් හට ගෙන ඇත. දිපවාලි උත්සවයද මේ මස 04වන දිනට යෙදි ඇති අතර එම උත්සව සමය හේතුවෙන් මෙම දිනවල හැටන් සිට බගවන්තලාව, මස්කෙළිය, තලවාකැලේ, සාංචිමලේ, ෆෝඩයිස්, ඩයගම, සාමිමලේ, ඇන්පිල්ඩ්, යන ප්‍රදේශවලට ධාවනය…
සුබ අලුත් අවුරුද්දක් වේවා !
උදාවූ සිංහල – දෙමළ අලුත් අවුරුද්ද නීරෝගී, සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක් වේවා! අද(14) අපරභාග 2.59 ට සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවිය. බෞද්ධ දින දර්ශණයට අනුව බක් මාසයේ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීමේ දිනය සිංහලයන් නව වසර උදාවීම ලෙස සමරනු ලැබේ. අප වෙහෙසිය යුත්තේ, අප උත්සාහ කළ යුත්තේ, එළැඹෙන මීළඟ අලුත් අවුරුද්ද අදටත්…
කාබනික පොහොර ප්‍රවර්ධනයට නව වැඩපළිවෙලක්
කාබනික පොහොර පමණක් වගාව සඳහා යෙදීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය වැඩපිළිවෙල යටතේ ගොවියන් පුහුණු කිරීමේ කඩිනම් වැඩපිළිවෙලක් සංවිධාන කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ගෙවතු වගා, සුළු පරිමාණ හා මධ්‍යම පරිමාණ ගොවියන් දැනුවත් කිරීම දීපව්‍යාප්තව ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි අතිරේක අධ්යක්ෂ ජනරාල් ජයන්තා ඉලංගකෝන් මහත්මිය සදහන් කළාය….
ගංවතුරට ගසාගෙන ගිය බස් රථයක මගීන් 54ක් මුදාගනියි
ගංවතුරට ගසාගෙන ගිය බස් රථයක කොටුවීසිටි කුඩාදරුවන්, ගැබිණි මවුවරුන්, කාන්තාවන් ඇතුළු මගීන් 54 දෙනෙකු පොලොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේදී ජලයෙන් යටවී තිබූ ප්‍රදේශයේදී ගංවතුරට හසුවී ගසා ගෙනගොස් තිබියදී පොලීසිය, යුදහමුදාව, සිවිල්ආරක්ෂක බලකාය ඇතුළු සහන කණ්ඩායම් විසින් බේරගෙන තිබේ. පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගල්ලෑල්ල ප්‍රදේශයේ මේ වනවිට ජල මට්ටමඅඩි 06 ක් පමණ දක්වා ඉහළ නැඟ තිබෙන බව පොලීසිය…
කුඹල් පෙරහැර අතරතුර ඇතුන් දෙදෙනෙක් කුලප්පු වෙයි
ඊයේ (22) මහනුවර ඇසල මහා පෙරහැරේ දෙවෙනි කුඹල් පෙරහැර අතරතුර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය. ඒ එම පෙරහැර අතරතුර පෙරහැරේ ගමන් ගත් ඇතුන් දෙදෙනෙකු කුලප්පු වීම හේතුවෙන් ය. එම අවස්ථාවේ දී පෙරහැර නැරඹීමට පැමිණි පිරිස් හිස් ලූ ලූ අත දිව ගොස් තිබ්. එහිදී නුවර වැව රවුමේ පෙරහර නරඹමින් සිටි පිරිසක් එම අවස්ථාවේ දී වැවට පැනීම හේතුවෙන්…