Similar Posts
O/L, A/L හා ශිෂ්‍යත්ව විහාග පැවැත්වීමට දින නියම වෙයි
ලබන වසරේ ජනවාරි මස 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයත්, පෙබරවාරි මාසයේ උසස් පෙළ විභාගයත්, මැයි 23 වැනි දා සිට සාමාන්‍ය පෙළ විභාගයත් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර, ශ්‍රී ලංකාවේ නීතිය විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු අනුකාරක සභාව විසින් පත් කළ තාක්ෂණික…
පාස්කු වින්දිතයන්ට ලක්ෂ 400ක්
පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් පවූල් වෙනුවෙන් රුපියල් ලක්ෂ 400ක මුදලක් පාප් වහන්සේ විසින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට ප්‍රධානය කළ බව අගරදගුරු පදවි හා ජාතික ජන සන්නිවේදන අධ්යක්ෂ ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා ප්‍රකාශ කර තිබේ. ඉකුත් පෙබරවාරි මාසයේදී වතිකානුවේ කළ සංචාරයේදී පාප් වහන්සේ කාදිනල් හිමිපාණන්ගෙන් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් රැක බලා ගන්නා වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විමසා ඇති…
ඉදිරි පැය කිහිපය ගැන කාලගුණයෙන් නිවේදනයක්
ඉදිරි පැය 24 සඳහා වූ නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ. ඒ අනුව නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, ඇතැම් ස්ථානවල මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම්…
නගර සභාපති ඇතුළු පිරිසක් නිරෝධානයට
ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කොවිඩ් ආසාදිතයකු ලෙස හදුනා ගැනිමත් සමග ඔහු සමග විවිධ උත්සව සදහා එක්වු හැටන් දික්ඔය නගර සභාපති ඇතුළු එම නගර සභාවේ නාගරික මංත්‍රිවරුන් දෙදෙනකු හිටපු පලාත් සභා මංත්රිවරයකු හා ආගර පතන ප්‍රාදේශීය සභාවේ ලේකම් ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බාලචන්ද්‍රන් මහතා පවසන…
කොරෝනාවෙන් බේරෙන අයට මාරාන්තික දිලීරයක් ආසාදනය වෙයි
කොරෝනාවෙන් බේරෙන අයට මාරාන්තික දිලීර ආසාදනයකින් පීඩා විඳිමින් සිටින බව නව දිල්ලියේ ශ්‍රීමත් ගංගා රාම් රෝහලේ වෛද්‍යවරු කරන ලද පරික්ෂණයකදී අනාවරණය කරගෙන ඇත. මෙම දිලීරය ආසාදනය මඟින් නාසය සහ හකු ඇට ඉවත් කිරීමට සිදුවන අතර ඇස් පෙනීම ස්ථිරවම අහිමි වේ. මොළයට දිලීර පැතිරෙන රෝගීන්ගේ මරණ අනුපාතය සියයට 50ක ඉහළ අගයක් පවතින බවද වෛද්‍යවරු සඳහන් කරයි….