Similar Posts
පොසොන් දන්සල් පැවැත්වීමට අවසර ලබාදීම ගැන දැනුම්දීමක්
පොසොන් උත්සවය වෙනුවෙන් පවත්වන දන්සල් පිළිබඳ තොරතුරු තම ප්‍රදේශයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල සේවය කරන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට දැන්විය යුතු බව ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සදහන් කරයි. මේ ආකාරයට තොරතුරු ලබා දෙන සෑම ප්‍රද්ගලයෙකුමට සෞඛ්‍ය ආරක්ෂිතව දන්සලක් පවත්වාගෙන යන ආකරය පිළිබඳව උපදෙස් ලබා දිමට කටයුතු කරන බවද එම සංගමයේ ලේකම් මහජන සෞඛ්‍ය…
නිරෝධායනයට අකැමැති වී හැසිරුණොත් සිරදඬුවම්
විදේශ රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායන අකැමැති වී හැසිරුණොත් සිරගත කිරීමට හැකියාව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සදහන් කරයි. මෙරටට පැමිණෙන දෙස් හෝ විදෙස් පුද්ගලයන් නිරෝධායනයට ලක්වීමට අකැමැත්තක් දක්වන්නේ නම් ඔවුන් නැවත පැමිණි රටවලට පිටත් කිරීමට පියවර ගන්නා බවද වැඩිදුරටත් සඳහන් කළේය. කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයකුට එරෙහිව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවැරිය හැකි බවත්…
ව්‍යවස්ථානුකූලව අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක්
ධුර කාලය තිබියදී ජනාධිපතිවරයා ඉවත්ව යන්නේ නම් රට අරාජික වීමට නොදී නව මැතිවරණයකට යන තෙක් ව්‍යවස්ථානුකූලව අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු පත්කර ගත යුතු බව මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසයි. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාගත යුත්තේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් අතරින් බවත් ඔහු පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක් පවත්වා බහුතරයක් ලබා ගන්නා අයකු විය යුතු බව ව්‍යවස්ථාවේ සඳහන් බවත් මහාචාර්යවරයා පැවසීය.
පාර්ලිමේන්තුව අද රැස්වෙයි
පාර්ලිමේන්තුව අද පෙරවරු දහයට රැස්වීමට නියමිතයි. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වන අතර රංජිත් සියඹලාපිටිය මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ නියෝජ්‍ය කතානායක ධුරයට අයෙකු පත්කර ගැනීම අද සිදුවනු ඇති. මේ අතර විශේෂ පක්ෂ නායක රැස්වීමක්ද අද පස්වරුවේ පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. අද පාර්ලිමේන්තුවේදී වැදගත් කරුණු කීපයක් සම්බන්ධයෙන් අවධානය යොමුවනු ඇති බව පාර්ලිමේන්තු…