Similar Posts
ආරක්ෂක අංශයේ කිසිදු නිලධාරියෙකුට කිසිදු දේශපාලන ක්‍රියාවලියක නිරත වන්න අයිතියක් නැහැ
සක්‍රීය සේවයේ යෙදී සිටින කිසිඳු ආරක්ෂක හමුදා සාමාජිකයෙකු හෝ පොලිස් නිලධාරියෙකු ඡන්දය ප්‍රකාශ කිරීමට වෙනත් කිසිඳු දේශපාලන ක්‍රියාවලියක නිරත වීමේ අයිතියක් නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ජනාධිපතිවරණයේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ පොලිස් නිලධාරීන් වෙත ආරක්ෂක අමාත්‍යාංශය විසින් උපදෙස් මාලාවක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.. සක්‍රීය සේවයේ යෙදී සිටින…
දුමින්දට ජනාධිපති සමාව දීම නීතියේ ආධිපත්‍යය දුර්වල වූ තවත් අවස්ථාවක්! -UNHRC
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ වරදකරු වී මරණ දඩුවමට නියමවී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති පොදු සමාව දීම සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයද අප්‍රසාදය පළ කර තිබෙනවා. එය නීතියේ ආධිපත්‍යය දුර්වල වූ තවත් අවස්ථාවක් ලෙසයි ඔවුන් නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ. එමෙන්ම මෙවැනි සිදුවීම් හරහා වගවීමද සැහැල්ලු වන බව ජගත් මානව හිමිකම් මහ…
බස් ධාවනයෙන් ඉවත් වීමට ගත් තීරණය සතියක් කල් දමයි
ඉරිදා(12) මධ්‍යම රාත්‍රියේ සිට රට පුරා බස් රථ ධාවනයෙන් ඉවත් වීමට පෞද්ගිල්ක බස් රථ සංගම් විසින් ගෙන තිබූ තීරණය, 11 දින මගී කළමණාකාරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග කළ සාකච්ඡාවකින් අනතුරුව සතියකින් කල් දැමීමට පෞද්ගලික ප්‍රවාහන සංගම් නියෝජිතයෝ තීරණය කළහ. අගුණකොළපෑලස්සේ පිහිටි ඇමතිවරයාගේ නිවසේදී මෙම සාකච්ඡාව පැවති අතර ඒ සදහා පෞද්ගලික බස් සංගම් 05 ක්…
රනිල් එ.ජා.ප නායකත්වයෙන් ඉවත් වෙයි
රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි. රනිල් වික්‍රමසිංහ මහතා වර්ෂ 1994 සිට එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරයි. මෙවර මහා මැතිවරණයට ඉදිරිපත් වීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ දරුණු බෙදීමක් සිදු වුනු අතර රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දුන්…
මෙතෙක් තීරණයක් ගෙන නොමැති ලොක්ඩවුන් එක
නත්තල සහ නව වසර වෙනුවෙන් රට ලොක්ඩවුන් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. කෙසේවෙතත් එලෙස දෛනික කොරෝනා ආසාදිතයින් වාර්තාවීම අඩුවීමක් පෙන්නුම් කළද සියලු පුද්ගලයින් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව තවදුරටත් ක්‍රියා කළ යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.
බෙලරූස් සිට ලාංකිකයින් 277 ක් දිවයිනට
බෙලෝ රුසියාවේ බෙලරෑස් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 277 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ඊයේ (28) දින රාත්‍රී එරට අග නුවර වන මින්ස්ක් නුවර ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. බෙලරෑස්හි මින්ස්ක් නුවර ගුවන් තොටුපළේ සිට පැමිණ තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1206 දරන විශේෂ ගුවන් යානය…