Similar Posts
රැදවියෝ 19කට නිදහස
බන්ධනාගාරය තුළ සිරඳඩුවම් විදිමින් යහපත් කල් ක්‍රියාවෙන් සිටි සිරකරුවන් 19 දෙනකු බලපත්‍රයක් මත අද (17) මුදාහැරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. මෙම පිරිස වැලිකඩ, බදුල්ල, ඇඟුණකොළපැලැස්ස, වටරැක, අනුරාධපුර, වීරවිල හා පල්ලේකැලේ යන බන්ධනාගාරයන් වල සිටි පිරිසක් බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් හා මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි. බන්ධනාගාර පුනරුත්ථාපන නිළධාරීන්ගේ පූර්ණ අධික්ෂණය යටතේ මෙම…
දුර්ලභ සූර්යග්‍රහණයක් දැකබලා ගැනිමේ අවස්ථාව අද උදාවෙයි.
වසර ගණනාවකට පසුව දිස්වන දුර්ලබ ගණයේ වළයාකාර සූර්යග්‍රහණය දැකබලා ගැනිමේ අවස්ථාව අද උදාවෙයි. අද පෙරවරු 08.10න් පසුව මෙම සූර්යක් ග්‍රහණය දැකබලා ගැනිමට හැකියාව පවතින බවයි ශ්‍රී ලංකා ග්‍රහලෝකගාරයේ තාරකා විද්‍යා ප්‍රදර්ශක නාලක අබේසේකර මහතා සදහන් කළේ. අවසන් වරට මෙවැනි සූර්යක් ග්‍රහණයක් 2010 වර්ෂයේදී දර්ශනය වී ඇති අතර නැවත වරක් මෙවැනි සූර්යක් ග්‍රහණයක් දැකබලා ගැනිමට හැකියාව…
දොඩන්ගොඩ නිවසක් තුල ඝාතනයක්.
දොඩන්ගොඩ, දේවානන්ද මාවතේ නිවස කතනිව ජීවත්වු 54 හැවිරිදි කාන්තාවක් නිවස තුළම ඝාතනය කර තිබියදී ඊයේ (12) සවස දොඩන්ගොඩ පොලිසිය සොයාගෙන ඇත . දොඩන්ගොඩ, දේවානන්ද මාවත පදිංචිව සිටි සමරසුන්දර ආරච්චිගේ යසබලා මෙරායා විජේගුණතිලක නැමති 54 හැවිරිදි අවිවාහක කාන්තාව මෙසේ ඝාතනයට ලක්ව ඇතැයි පොලිසිය කියයි. මිය ගිය කාන්තාව තනිව නිවසේ ජීවත්ව සිට අැති අතර අසල්වැසියෙකු ඊයේ (12…
කුඩා ළමුන් අතර සමේ රෝග ව්‍යාප්තියක්
උෂ්ණාධික කාලගුණ තත්ත්වයත් සමග කුඩා ළමුන් තුළ සමේ රෝග ව්‍යාප්ත වීමක් දක්නට ලැබෙන බව වෛද්‍යවරුන් පවසයි. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ ඒ පිළිබඳව දෙමව්පියන් වැඩි අවධානයක් යොමුකළ යුතු බවය. වියළි කාලගුණ තත්ත්වයත් සමග විජලනය වැනි රෝගී තත්ත්වයක් ද ළමුන් තුළ දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා…
ගෑස් ඇතැම් හෝටල් හිමියන් විසින් තැරවුකරුවන් යොදා එක් රැස් කරයි
ගෑස් අලෙවි නියෝජිතයන් වෙත ලැබෙන ගෑස් නගරයේ ඇතැම් හෝටල් හිමියන් විසින් තැරවුකරුවන් යොදා එක් රැස් කිරිමත් සමග ප්‍රදේශයේ සමන්ය පිරිස් සදහා ගෑස් ගබා ගැනිමට නොහැකි තත්වයක් උදා විමත් සමග එම පිරිස් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. ගෑස් අලෙවි කරනු ලබන සෑම නියෝජිත ආයතනයක් වෙතම මෙම සමහර හෝටල් හිමියන් තැරවුකරුවන් යොදවමින් ගෑස් එකතු කිරිමට පිටවර ගැනිමත් සමග …
මැනිං වෙළෙඳපොළේ හෝටලයක අයකැමිට කොරෝනා
කොළඹ මැනිං ප්‍රදේශයේ හෝටලයක් පවත්වාගෙන ගිය හිමිකරුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. එම පුද්ගලයා හෝටලයේ අයකැමි ලෙස ද කටයුතු කර තිබේ. රාගම රෝහලේදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණක දී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. දෛනිකව එම හෝටලයට 200 ක පමණ පිරිසක් ආහාර ලබාගැනීමට පැමිණෙන බවත් සදහන්.