Similar Posts
වසංගතය මැද හදිසි මැතිවරණයක් ප්රජාතන්ත්රවාදයට ගැලපෙන්නේ නැහැ – මැතිවරණ නිරීක්ෂන සංවිධාන
එළඹෙන අප්‍රේල් මස 25 වැනි දින පැවැත්වීමට නියමිතව තිබු පාර්ලිමේන්තු මහා මැතිවරණය, මැතිවරණ කොමිෂන් සභාව මගින් තම බලතල ප්‍රකාරව කල්දමා ඇති පසුබිමක, ඒ පිළිබඳව ගොඩනැගෙමින් පවත්නා තියුණු සමාජ කථිකාව කෙරෙහි, මෙහි පහත අස්සන් කොට ඇති මෙරටේ සියලු ක්‍රියාකාරී මැතිවරණ නිරීක්ෂණ සංවිධාන තම බලවත් අවධානය හා සැලකිල්ල යොමුකරමින් සිටී. ඒ හා සමඟ විපත්තිදායක වාතාවරණයක නිරායාසයෙන් ගතහැකි…
සෑම මාධ්‍යවේදියෙකුටම උපාධියක්
‘ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනය’ යනුවෙන් ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් උසස් අධ්‍යාපන, පර් යේෂණ සහ පුහුණු ආයතනයක් පිහිටුවීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත. විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවත්වනු ලබන ජනසන්නිවේදන උපාධි පාඨමාලා කිහිපයක් දැනට පවතින නමුත් එම පාඨමාලා මගින් වෘත්තීය ජනමාධ්‍යවේදියෙකු බිහි කිරීම සඳහා ප්‍රමාණවත් ප්‍රායෝගික හා තාක්ෂණික දැනුම ලබා නොදීම මෙම නව ආයතනය ආරම්භ කිරීමට හේතුවී…
මාධ්‍යවේදිනී මෙලීසියා ඝාතනය – පින්තාරුකරුට මරණ දඬූවම
මාධ්‍යවේදිනී මෙලීසියා ගුණසේකර ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කළ පින්තාරුකරුවෙකුට කොළඹ මහාධිකරණය නියම කර තිබූ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය ස්ථිර කළේ ය. සම්පත් අබේකෝන් සහ පී.කුමාරන් රත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දුන්නේ ය. 2014 වසරේ පෙබරවාරි මස 02වැනිදා බත්තරමුල්ල, සුභූතිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි ඇගේ නිවසට අයුතු ලෙස ඇතුළු වීම, කොල්ලකෑම සහ උල් ආයුධයකින් ඇන…
සාමුහික ගිවිසුමට අත්සන් තැබේ!
නොවැම්බර් 16 පැවැත්වෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණ සමඟින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්රමුඛ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන රැසක් සාමුහික ගිවිසුමක් අත්සන් කිරිම අද (01) දින සිදු විය. පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයා පරදවා නොවැම්බර් 16 පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දිනවීම වෙනුවෙන් මෙසේ සන්ධාන ගත වු…
යුක්රේනයේ කර්සොන් නගරය රුසියානුවන් අල්ලා ගනී
යුක්රේනයේ කර්සොන් නගරය රුසියන් හමුදාව අතට පත් වී ඇතැයි එම නගරයේ නගරාධිපති පවසයි. යුක්රේනයේ ප්‍රධාන නගරයක් රුසියන් හමුදාව විසින් අත්පත් කරගනු ලැබූ පළමු අවස්ථාව මෙයයි. කර්සොන් පිහිටා ඇත්තේ කීව් අගනුවර සිට සැතපුම් 300 ක් දකුණින්ය. කර්සොන් නගරයේ 2,90,000 ක් ජීවත් වෙති. කර්සොන් නගරාධිපතිවරයා රුසියන් හමුදාවෙන් ඉල්ලා ඇත්තේ නගර වැසියන්ට කිසිදු අනතුරක් සිදු නොකරන ලෙසටය.
සාෆ් ගිය13කට ඩෙංගු
13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකුට උණ රෝගය වැලදී ඇති බවත්, ඉන් 13 දෙනෙකුට ඩෙංගු රෝගය වැලදී ඇති බවටත් ශ්‍රී ලංකා කණ්ඩායම් වෛද්‍යවරයා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ වෛද්‍ය ලාල් ඒකනායක මහතා පවසයි. මේ අතර පුහුණු කරැවන් දෙදෙනෙකුට ද උණ රෝගය වැලදී ඇති බව…