නවතම

ලක්ෂ 50ක සහන ණයක්
කෘෂි­කා­ර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යව­සා­ය­ක­යන් දිරි­මත් කිරීම සඳහා එක් ප්‍රති­ලා­භි­ය­කුට...
සමාජ මාධ්‍යයක දුටු ව්‍යවසායක අදහසක්
හොඳම ගෑස් වළඳක, පැණි බෝතලේකුත් එක්ක බ්‍රෑන්ඩඩ් කිරි හට්ටියක්
තාත්තාගේ තුන් මාසේ දානේ ඉවර වෙලා සති තුනක් විතර ගෙවුණා. ඔක්කොම දේවල් අස් කරලා ඒ කටයුත්ත ඉවරයි නේද...
“ඔබේ ආහාරය ඔබට ඖෂධයක් වේවා ! ඔබේ ඖෂධය ඔබට ආහාරයක් වේවා ! “
තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවක්
අප මේ කියන්නට යන්නේ පොල් ගෙඩිය ඇසුරින් ලබා ගන්නා සුලබ ප්‍රයෝජන ඉක්මවා ගිය නවමු නිෂ්පාදනයක් හඳුන්වා...
දවසෙන් හැදුනුම්පත හදාගන්නෙ කොහොමද?
හැඳුනුම්පතේ අකුරු මැකී ගිහින් නම් හෝ ඒකෙ ඡායාරූපය දැන් මුණ බැලුවම තියෙන රූපයට වඩා වෙනස් නම්, අලුත්...
සුදු සීනි හා දුඹුරු සීනි
සීනි නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රතිඵලය ලෙස ලැබෙන්නේ දුඹුරු සීනිය. සීනිවලට දුඹුරු පැහැය ලැබෙන්නේ සීනි...
BYOB නීත්‍යානුකූලද?
ඔබේම බෝතලයක් අරගෙන එනවද?
පසුගිය කාලය තුළ, ශ්‍රී ලංකාවේ අවන්හල් අතර BYOB (Bring Your Own Bottle) ප්‍රතිපත්ති ව්‍යාප්ත වී ඇත...

අද (19) හා හෙට (20) විදුලි කප්පාදුවක් නෑ

අද (19) හා හෙට (20) විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා...

රුසියාව බැලෙස්ටික් සහ කෘෘස් මිසයිල යොදා ගෙන යුද අභ්‍යාසයක්

යුක්‍රේන අර්බුදය උත්සන්න කරමින් රුසියාව අද(19) තවත් හමුදා අභ්‍යාසයක් පැවැත්වීමට නියමිත බව විදෙස්...

මානව හිමිකම්; දෙවන අතුරු වාර්තාව ජනපතිට

මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිෂන් සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති...

දිවයින පුරා කාණ්ඩ 4ක් යටතේ විදුලි කප්පාදුවක්

අදියර දෙකක් යටතේ විදුලිය කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබේ...

ෂෙහාන් මාලක අත්අඩංගුවට ගැනීමෙන් යළි කරළියට එන පසුගාමී යටත් විජිත වගන්තිය

රෝමානු කතෝලික තරුණ සිවිල් ක්‍රියාධරයකු වන ෂෙහාන් මාලක පසුගියදා අත්අඩංගුවට ගැනීම බරපතළ ආන්දෝලනයක් ඇති...

බලශක්ති ඇමති පැවසුවත් ඇතැම් ප්‍රදේශවල ඉන්ධනහල්වල ඉන්ධන නොමැති වෙයි

රට තුළ කිසිදු ඉන්ධන හිගයක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. කෙසේවෙතත් දිවයිනේ ඇතැම්...

පළාත් පාලන ඡන්දය මේ වසර අග ?

ජනතා‍වගේ පරමාධිපත්‍ය බලය ඡන්දයයි. මේ වන විට පළාත් පාලන මැතිවරණය විෂය භාර අමාත්‍යවරයා අවුරුද්දකින්...

පැය 36 ක ජල කප්පාදුවක්

කොළඹට ජලය සැපයෙන ප්‍රධාන සම්ප්‍රේෂණ නලයේ ඇති වූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් අද (18) වන දින පෙ.ව. 10.00...

පවතින සිමෙන්ති හිගය හේතුවෙන්  ගොඩනැගිලි ඉදිකරන්නන් විවිධ දුෂ්කරතාවයන්ට

පවතින සිමෙන්ති හිගය හේතුවෙන් ගොඩනැගිලි ඉදිකරන්නන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව...

රුසියාව එක්සත් ජනපද නියෝජ්‍ය තානාපති නෙරපයි

රුසියාව එක්සත් ජනපද නියෝජ්‍ය තානාපති බාර්ට්ල් ගොර්මන් මොස්කව් නුවරින් නෙරපා හැර ඇති බව රුසියා රාජ්‍ය...

වේයන්ගොඩදී කාර්යාල දුම්රියක් පීලි පනියි

වේයන්ගොඩදී කාර්යාල දුම්රියක් පීලි පැනීමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් මේ...

නැවතත් විදුලි සැපයුම යළි අර්බුදයක

කැලණිතිස්ස බලාගාර සංකිර්ණ‍යේ ද්විත්ව චක්‍රිය බලාගාරය ඇතුළු බලාගාර කිහිපයක් මේ වනවිට අක්‍රිය කර ඇති...

English

No posts found.