නවතම

සුන්දර පේදුරුතුඩුවේ ස්වොත්සාහයෙන් නැගී සිටින්නට වෙරදරන අපේම කතුන්
දසරාජ ධර්මයට අනුව රට පාලනය කළ රජවරුන් සිටි සමයේ කාන්තාවකට මැණිකක් අතැතිව පේදුරුතුඩුවේ සිට...
රු. ට්‍රිලියන 3ක වත්කම් සහිත පළමු පෞද්ගලික බැංකුව කොමර්ෂල්
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතුරින් වත්කම් වටිනාකම රු. ට්‍රිලියන 3 ඉක්ම වූ පළමු වැනි බැංකුව...
විසිතුරු මත්ස්‍ය වර්ග හතරක් ළඟදීම තහනම්
ළඟ තබාගන්නත් එපා; ගංගා ඇලදොලවලට දාන්න නම් කොහොමත් එපා
දේශීය ආවේණික මිරිදිය මත්ස්‍යයන්ට තර්ජනයක් බවට පත් වී තිබෙන මත්ස්‍ය වර්ග හතරක් තහනම් කිරීමට පරිසර...
ලක්ෂ 50ක සහන ණයක්
කෘෂි­කා­ර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යව­සා­ය­ක­යන් දිරි­මත් කිරීම සඳහා එක් ප්‍රති­ලා­භි­ය­කුට...
සමාජ මාධ්‍යයක දුටු ව්‍යවසායක අදහසක්
හොඳම ගෑස් වළඳක, පැණි බෝතලේකුත් එක්ක බ්‍රෑන්ඩඩ් කිරි හට්ටියක්
තාත්තාගේ තුන් මාසේ දානේ ඉවර වෙලා සති තුනක් විතර ගෙවුණා. ඔක්කොම දේවල් අස් කරලා ඒ කටයුත්ත ඉවරයි නේද...
“ඔබේ ආහාරය ඔබට ඖෂධයක් වේවා ! ඔබේ ඖෂධය ඔබට ආහාරයක් වේවා ! “
තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවක්
අප මේ කියන්නට යන්නේ පොල් ගෙඩිය ඇසුරින් ලබා ගන්නා සුලබ ප්‍රයෝජන ඉක්මවා ගිය නවමු නිෂ්පාදනයක් හඳුන්වා...

කිරිපිටි මිල තවත් ඉහළට

ආනයනික කිරිපිටි මිල ගණන් අද (30) සිට ක්‍රියාත්මකවන පරිදි ඉහළ දමා තිබේ. කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය...

නැගෙනහිර වෙළරට ඔබ්බෙන් භූ චලනයක්

ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙළරට ඔබ්බෙන් වූ මුහුදේ භූ චලනයක් සිදුව තිබේ. භූ විද්‍යා සමීක්ෂණ හා පතල්...

ජනතාව අතර පිපිරීමක් වුණොත් එය එතරම් හොඳ නෑ

සිංහල අලුත් අවුරුදු කාලය වන විට රටේ ආහාර හිඟයක් ඇතිවන බව ලැබී තිබෙන සියලු ආරංචි මාර්ග තහවුරු කරන...

A – 5 මාර්ගයේ බිබිල-චෙන්කලඩි කොටස ජනතා අයිතියට

A – 05 මාර්ගයේ කොටසක් වන බිබිල – චෙන්කලාඩි මාර්ගය  ජනතා අයිතියට පත් කෙරුණු බව මහාමාර්ග...

කාති උසාවිය අහෝසි කරන්න

කාති උසාවි අහෝසි කිරීමට නිර්දේශ කරන්නැයි හිටපු මහාධිකරණ රෙජිස්ටාර්වරයෙකු වූ මොහොමඩ් සුබයිර් මහතා එක...

ආදිවාසීහු මහ පාරට

දිනෙන් දින ඉහළ යන බඩුමිල හේතුවෙන් තමන්ට ජීවත්වීමට අසීරු බව පවසා ඉතා කඩිනමින් විසැඳුමක් දෙන්නැයි...

සාරා රත්මලාන ගුවන්තොටුපොළට එයි

සැහැල්ලු ගුවන් යානාවකින් ලොව වටා සංචාරයක නිරත වන බෙල්ජියම් ජාතික 19 හැවිරිදි සාරා රදර්ෆර්ඩ් රත්මලාන...

කාන්තාවන්ට තනිව දුරගමන් තහනමක්

ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට තනිවම දුර ගමන් හෝ සංචාරය කිරීම තලෙබාන් සංවිධානය විසින් තහනම් කර ඇතැයි බීබීසී...

ළමයින්ට කිරිපිටි ගන්න ඩොලර් නැති රටේ ඇමැතිවරුන්ට රට යන්න ඩොලර් කොහෙන්ද

රටේ කිරි දරුවන්ට කිරිපිටි පැකට්ටුවක් ගෙන්වන්නට ඩොලර් නැති තත්ත්වයක් තිබුණත් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට...

2022 වර්ෂයේ නව වෛරසයක් – ආසියාවට සුනාමි අවදානමක් – පිටසක්වලින් ප්‍රහාරයක්

2022 වර්ෂයේදී සයිබීරියාවෙන් නවතම වෛරසයක් හමුවෙනු ඇති බවට “බෙල්කන් හි නොස්ට්‍රඩමස්”...

රටේ ජනතාව ලිපේ ගින්දර වෙනුවට හිතේ ගින්දරෙන් දැවෙනවා

අද ලිපේ ගින්දර වෙනුවට ජනතාවට උරුම වී ඇත්තේ හිතේ ගින්දර පමණක් බව පැවසූ විපක්ෂ නායකතුමා නත්තලට පෙරාතුව...

ජාත්‍යන්තර ආධාර මානව හිමිකම් සුරැකෙනවා නම් පමණයි

ජාත්‍යන්තර ආයතන ආධාර ලබා දෙන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, නීතිය, සාමය සුරැකෙනවා නම්...

English

No posts found.