නවතම

සුන්දර පේදුරුතුඩුවේ ස්වොත්සාහයෙන් නැගී සිටින්නට වෙරදරන අපේම කතුන්
දසරාජ ධර්මයට අනුව රට පාලනය කළ රජවරුන් සිටි සමයේ කාන්තාවකට මැණිකක් අතැතිව පේදුරුතුඩුවේ සිට...
රු. ට්‍රිලියන 3ක වත්කම් සහිත පළමු පෞද්ගලික බැංකුව කොමර්ෂල්
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතුරින් වත්කම් වටිනාකම රු. ට්‍රිලියන 3 ඉක්ම වූ පළමු වැනි බැංකුව...
විසිතුරු මත්ස්‍ය වර්ග හතරක් ළඟදීම තහනම්
ළඟ තබාගන්නත් එපා; ගංගා ඇලදොලවලට දාන්න නම් කොහොමත් එපා
දේශීය ආවේණික මිරිදිය මත්ස්‍යයන්ට තර්ජනයක් බවට පත් වී තිබෙන මත්ස්‍ය වර්ග හතරක් තහනම් කිරීමට පරිසර...
ලක්ෂ 50ක සහන ණයක්
කෘෂි­කා­ර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යව­සා­ය­ක­යන් දිරි­මත් කිරීම සඳහා එක් ප්‍රති­ලා­භි­ය­කුට...
සමාජ මාධ්‍යයක දුටු ව්‍යවසායක අදහසක්
හොඳම ගෑස් වළඳක, පැණි බෝතලේකුත් එක්ක බ්‍රෑන්ඩඩ් කිරි හට්ටියක්
තාත්තාගේ තුන් මාසේ දානේ ඉවර වෙලා සති තුනක් විතර ගෙවුණා. ඔක්කොම දේවල් අස් කරලා ඒ කටයුත්ත ඉවරයි නේද...
“ඔබේ ආහාරය ඔබට ඖෂධයක් වේවා ! ඔබේ ඖෂධය ඔබට ආහාරයක් වේවා ! “
තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවක්
අප මේ කියන්නට යන්නේ පොල් ගෙඩිය ඇසුරින් ලබා ගන්නා සුලබ ප්‍රයෝජන ඉක්මවා ගිය නවමු නිෂ්පාදනයක් හඳුන්වා...

පහළ වායුගෝලයේ කැලඹිලි තත්ත්වයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (21) සහ හෙට (22) දිනවල තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

අද සිට දින 10ක් නිරෝධායන ඇඳිරිනීතිය පැනවෙයි

කෝවිඩ් -19 පාලනය කිරීමේ මූලික පියවරක් ලෙස අද සිට දින 10ක් රට වසා තැබිමට තීරණය කර ඇත. අද (20)...

පූගොඩ කෙල්ලන් ගේ “වශීකාරක” බටු මාළුව හා පුහුල් හොද්ද 

කිසියම් නිවසකින් ආහාර අනුභව කරන තරුණයෙකුගේ සිත ඒ නිවසේ සිටින තරුණියක කෙරෙහි වශී කරගත හැකි වම්බටු...

ගම්පහින් ආසාදිතයන් 2424ක්

ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව අද (20) උදෑසන වනවිට ගතවූ පැය 24 ක...

මුඛ ආවරණයක් පැළඳීම ප්‍රතික්ෂේප කළ අයෙකු සිරගත කරයි

පොදු ස්ථානයක මුඛ ආවරණයක් පැළඳීම ප්‍රතික්ෂේප කළ බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට සති 6ක සිර දඬුවමක් ලබාදීමට...

තැන තැන නගර හුදකලාවෙයි

කොරෝනා වසංගතය ලංකාව පුරා දැඩිව පැතිර යාමත් සමඟ එය පැතිරීම වළක්වා ගැනීම සඳහා දිවයිනේ බොහෝ නගර වසා...

ලෙඩ්ඩු අපෙන් ජීවිතේ ඉල්ලනවා

කොතරම් දැනුවත් කළත් සෞඛ්‍ය උපදෙස් නොපිළිපදින බොහෝ පිරිසක් සමාජයේ ජීවත්වෙති. ඔබේ ඒ නොසැළකිල්ල...

තලෙබාන් තුවක්කුකරුවෝ ඝාතන අරඹයි

ඇෆ්ගනිස්තානයේ බලය අල්ලාගැනීමෙන් අනතුරුව තලෙබාන් සංවිධානය ලොවටම පැහැදිලි පොරොන්දුවක් දුන්නේය...

කොරෝනා ගැන ඇත්ත කතා කළ කරාපිටියේ දොස්තරට ස්ථාන මාරුවක්

කොරෝනා වෛසරය නිසා රට පුරාම ජනතාව මිය යන බවත්, මෙසේ මිය යන පුද්ගලයින්ගේ ජීවිත ආරක්ෂා කරගැනීමට කටයුතු...

නව පරපුරක තත්වාවබෝධය – බැසිල් ප්‍රනාන්දු

ලංකාව අද විවිධකාර මහාපරිමාන  ගැටළු පිළිබදව අවබෝධයක් ලබා ගත හැකි මහා විශ්ව විද්‍යාලයක් බවට පත්ව ඇත...

කොවිඩ් එන්නත නිරුවතින් හිඳින මිනිහාට විළි මුවා කරගත හැකි කොස් කොළයක් පමණි

එන්නත ලබා ගැනීමෙන් කොවිඩ් ආසාදනය100% ක් වළක්වන බවට කිසිදු සහතිකයක් නැත. සියලු එන්නත් හදිසි අවශ්‍යතාව...

සුරකිමු ගංගා වෙනුවට වනසමු ගංගා ! කුඩා ජල විදුලි බලාගාර මාෆියාව නැවතත්

කුඩා ජලවිදුලි බලාගාර මාෆියාව ලංකාවේ තෙත් කලාපයේ සහ කඳුකරයේ දිය ඇලි, ගංගා ඇල දොළ වනසමින් කළ විනාශය...

English

No posts found.