නවතම

සුන්දර පේදුරුතුඩුවේ ස්වොත්සාහයෙන් නැගී සිටින්නට වෙරදරන අපේම කතුන්
දසරාජ ධර්මයට අනුව රට පාලනය කළ රජවරුන් සිටි සමයේ කාන්තාවකට මැණිකක් අතැතිව පේදුරුතුඩුවේ සිට...
රු. ට්‍රිලියන 3ක වත්කම් සහිත පළමු පෞද්ගලික බැංකුව කොමර්ෂල්
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතුරින් වත්කම් වටිනාකම රු. ට්‍රිලියන 3 ඉක්ම වූ පළමු වැනි බැංකුව...
විසිතුරු මත්ස්‍ය වර්ග හතරක් ළඟදීම තහනම්
ළඟ තබාගන්නත් එපා; ගංගා ඇලදොලවලට දාන්න නම් කොහොමත් එපා
දේශීය ආවේණික මිරිදිය මත්ස්‍යයන්ට තර්ජනයක් බවට පත් වී තිබෙන මත්ස්‍ය වර්ග හතරක් තහනම් කිරීමට පරිසර...
ලක්ෂ 50ක සහන ණයක්
කෘෂි­කා­ර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යව­සා­ය­ක­යන් දිරි­මත් කිරීම සඳහා එක් ප්‍රති­ලා­භි­ය­කුට...
සමාජ මාධ්‍යයක දුටු ව්‍යවසායක අදහසක්
හොඳම ගෑස් වළඳක, පැණි බෝතලේකුත් එක්ක බ්‍රෑන්ඩඩ් කිරි හට්ටියක්
තාත්තාගේ තුන් මාසේ දානේ ඉවර වෙලා සති තුනක් විතර ගෙවුණා. ඔක්කොම දේවල් අස් කරලා ඒ කටයුත්ත ඉවරයි නේද...
“ඔබේ ආහාරය ඔබට ඖෂධයක් වේවා ! ඔබේ ඖෂධය ඔබට ආහාරයක් වේවා ! “
තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවක්
අප මේ කියන්නට යන්නේ පොල් ගෙඩිය ඇසුරින් ලබා ගන්නා සුලබ ප්‍රයෝජන ඉක්මවා ගිය නවමු නිෂ්පාදනයක් හඳුන්වා...

මධ්‍යම කදුකරය තුල වියළි කාලගුණික තත්වයක්

මධ්‍යම කදුකරය තුල වියළි කාලගුණික තත්වය හට ගැනිමත් සමග කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජලග මට්ටම් පහල...

සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට

සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබේ. ශ්‍රී ලංකා...

ගිනි අවි භාර දෙන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි

ජීවිතාරක්ෂාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර ඇති ගිනි අවි සහ ඔවුන්ට මිලදී ගැනීමට අවසර...

රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවයි

ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවීමට පියවර ගෙන ඇති බව...

වෙළෙඳපොළේ බිත්තර මිල යළිත් ඉහළට

වෙළෙඳපොලේ බිත්තර මිල යළිත් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ. ඉකුත් සතියේ රුපියල් 26 කට අලෙවි කරන ලද...

පුවක් මිල කරටියටම නඟී

ඉන්දුනීසියාව, වියට්නාමය ආදී රටවල පුවක් ලංකාවට ආනයනය කර ඒවා ඉන්දියාවට ප්‍රතිඅපනයනය කිරීම නිසා මෙරට...

ලක්ෂයකට ආසන්න පිරිසක් කෘෂි රැකියාවලින් ඉවතට

වසරක කාලයක් තුළ මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රැකියාවලින් පුද්ගලයින් ලක්ෂයකට අධික ප්‍රමාණයක් ඉවත්ව ගොස්...

සේවක හිඟයෙන් ඇඟලුම් ඉල්ලුමට සැපයුම් දෙන්න බැහැ

මෙරට නිෂ්පාදනය කෙරෙන ඇඟලුම් අපනයනය කිරීමට මහා පරිමාණ තොග ඇනවුම් ලැබුණත් ක්ෂේත්‍රයේ පවතින සේවක හිඟය...

විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව දිරිගැන්වීමේ වැඩසටහනක් ඉංගිරියේදී

අනාගතයට සාර්ථකව මුහුණදීමට අවශ්‍ය දිරිගැන්වීමක් ලබා දීම අරමුණු කර ගනිමින් ඉංගිරිය ප්‍රාදේශීය ලේකම්...

වැඩිහිටියන්ගෙන් දරුවන් බේරාගන්න වැඩසටහන් පැවැත්වීමට සිදුවීම සෝචනීය තත්ත්වයක්

දැනුම් තේරුම් ඇති වැඩිහිටියන්ගෙන් දරුවන් බේරාගැනීම සඳහා විවිධ වැඩසටහන් සංවිධානය කිරීමට සිදුවීම ඉතා...

මොන­රා­ගල හෙක්ට­යාර් සිය­යකට ගම්මි­රිස් සහ කොකෝවා

මොන­රා­ගල දිස්ත්‍රි­ක්කය තුළ මහ කන්න­යේදී ගම්මි­රිස් හෙක්ට­යාර් 50ක් සහ කොකෝවා හෙක්ට­යාර් 50ක් වගා...

ආචාර්ය ජය­ශං­කර්ගේ පූර්ණ සහය ජන­පති අනු­රට

දරුණු පසු­බෑ­ම­කට ලක්වූ ආර්ථි­කය ස්ථාවර මට්ට­ම­කට රැගෙන යමින් ශ්‍රී ලංකාවේ ආර්ථික පුන­රු­දය සඳහා...

English

Sri Lanka Government to Retain PTA?
Citing Misuse Concerns Over Legislative Reform

The National People’s Power (NPP) government is likely to retain the Prevention of Terrorism...

Over 41,000 Dengue Cases Reported This Year

The Ministry of Health has issued a warning about the potential resurgence of dengue fever due to...

New WhatsApp Money Scam: Don’t Be A Victim

The Computer Emergency Response Team (CERT) has reported a new scam involving WhatsApp, with several...

Gazette issued to curb spread of African Swine Flu

Sri Lanka has issued a Gazette Extraordinary banning the transport, slaughter and sale of pigs...