නවතම

ලක්ෂ 50ක සහන ණයක්
කෘෂි­කා­ර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යව­සා­ය­ක­යන් දිරි­මත් කිරීම සඳහා එක් ප්‍රති­ලා­භි­ය­කුට...
සමාජ මාධ්‍යයක දුටු ව්‍යවසායක අදහසක්
හොඳම ගෑස් වළඳක, පැණි බෝතලේකුත් එක්ක බ්‍රෑන්ඩඩ් කිරි හට්ටියක්
තාත්තාගේ තුන් මාසේ දානේ ඉවර වෙලා සති තුනක් විතර ගෙවුණා. ඔක්කොම දේවල් අස් කරලා ඒ කටයුත්ත ඉවරයි නේද...
“ඔබේ ආහාරය ඔබට ඖෂධයක් වේවා ! ඔබේ ඖෂධය ඔබට ආහාරයක් වේවා ! “
තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවක්
අප මේ කියන්නට යන්නේ පොල් ගෙඩිය ඇසුරින් ලබා ගන්නා සුලබ ප්‍රයෝජන ඉක්මවා ගිය නවමු නිෂ්පාදනයක් හඳුන්වා...
දවසෙන් හැදුනුම්පත හදාගන්නෙ කොහොමද?
හැඳුනුම්පතේ අකුරු මැකී ගිහින් නම් හෝ ඒකෙ ඡායාරූපය දැන් මුණ බැලුවම තියෙන රූපයට වඩා වෙනස් නම්, අලුත්...
සුදු සීනි හා දුඹුරු සීනි
සීනි නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රතිඵලය ලෙස ලැබෙන්නේ දුඹුරු සීනිය. සීනිවලට දුඹුරු පැහැය ලැබෙන්නේ සීනි...
BYOB නීත්‍යානුකූලද?
ඔබේම බෝතලයක් අරගෙන එනවද?
පසුගිය කාලය තුළ, ශ්‍රී ලංකාවේ අවන්හල් අතර BYOB (Bring Your Own Bottle) ප්‍රතිපත්ති ව්‍යාප්ත වී ඇත...

කළුතර දිස්ත්‍රික්කයේ තවත් ප්‍රාග් ඵෙතිහාසික ලෙනක්

ප්‍රාග් ‍ඵෙතිහාසික යුගයට අයත් යැයි සැලකෙන ආදී මානව ජනාවාසයක පුරා විද්‍යා සාධක ඇති ඉපැරණි ගල් ලෙනක්...

මෝදිගේ ට්ව්ටර් ගිණුම, වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නිල ට්ව්ටර් ගිණුම, ජංගම දුරකන යෙදවුම සහ වෙබ් අඩවිය ඉලක්ක කර...

මෙරට කෝව්ඩ් අවධානම යළි ඉහළට

මෙරට කොවිඩ් නයින්ටින් වෛරස් ආසාදිතයන් ගණන 3104ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ (03) දිනයේදී තවත්...

ක්‍රිෂ්ලට් ෆාම් මාර්ගයේ ගමන අනතුරකට අතවැනීමක්

හැටන් ක්‍රිෂ්ලට් ෆාම් මාර්ගයේ තැන තැන දැඩි ලෙස අබලන් තත්වයේ පැවතිමත් සමග එම ප්‍රදේශවල ජනතාව විවිධ...

ශ්‍රී ලංකා පොලිසියට වසර 154ක් පිරීම නිමිත්තෙන් රුක් රෝපණ වැඩසටහනක්

ශ්‍රී ලංකා පොලිසියට වසර 154ක් පිරීම නිමිත්තෙන් පොලොන්නරුව මූලස්ථාන පොලිසියේ රුක් රෝපණ වැඩසටහනක්...

තවත් කළු ජාතිකයෙක් මරුට

ලොස් ඇන්ජලීස් නගරයේ සිදුකළ පොලිස් වෙඩිතැබීමකින් 29 හැවිරිදි කළු ජාතික තරුණයෙක් මිය ගොස් ඇත. (01) සවස...

වැස්ස දරුණු වන ලකුණු – අනතුරු ඇඟවීම්

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ යන පළාත්වල තැනින් නැත තවදුරටත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි...

කොරෝනා ආසාදිතයින් ගණන 3,101ක් දක්වා ඉහළට

මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 3,101ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට රෝගීන් 206 දෙනෙකු රෝහල් ගතව...

කළුතර මාර්ග ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට බාධා

පවතින වර්ෂාවත් සමග කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, වලල්ලාවිට, බුලත්සිංහල ඇතුළු ප්‍රාදේශ රැසක...

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය

ඊයේ  (02) පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත...

පල්ලෙකැලේ සිදුවූ භූ චලන විපරිත හුණුගල් බිඳවැටීමක් විය හැකියි

පසුගිය 29 වැනිදා සහ ඊයේ (02) දින පල්ලෙකැලේ ආශ්‍රිතව සිදුවූ භූ චලන වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව හටගැනීමට...

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයෙන් දැනුම් දීමක්

Mozilla Firefox වෙබ් බ්‍රව්සරය කඩිනමින් නවතම යාවත්කාලීන ලබාගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා තොරතුරු...

English

No posts found.