නවතම

සුන්දර පේදුරුතුඩුවේ ස්වොත්සාහයෙන් නැගී සිටින්නට වෙරදරන අපේම කතුන්
දසරාජ ධර්මයට අනුව රට පාලනය කළ රජවරුන් සිටි සමයේ කාන්තාවකට මැණිකක් අතැතිව පේදුරුතුඩුවේ සිට...
රු. ට්‍රිලියන 3ක වත්කම් සහිත පළමු පෞද්ගලික බැංකුව කොමර්ෂල්
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතුරින් වත්කම් වටිනාකම රු. ට්‍රිලියන 3 ඉක්ම වූ පළමු වැනි බැංකුව...
විසිතුරු මත්ස්‍ය වර්ග හතරක් ළඟදීම තහනම්
ළඟ තබාගන්නත් එපා; ගංගා ඇලදොලවලට දාන්න නම් කොහොමත් එපා
දේශීය ආවේණික මිරිදිය මත්ස්‍යයන්ට තර්ජනයක් බවට පත් වී තිබෙන මත්ස්‍ය වර්ග හතරක් තහනම් කිරීමට පරිසර...
ලක්ෂ 50ක සහන ණයක්
කෘෂි­කා­ර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යව­සා­ය­ක­යන් දිරි­මත් කිරීම සඳහා එක් ප්‍රති­ලා­භි­ය­කුට...
සමාජ මාධ්‍යයක දුටු ව්‍යවසායක අදහසක්
හොඳම ගෑස් වළඳක, පැණි බෝතලේකුත් එක්ක බ්‍රෑන්ඩඩ් කිරි හට්ටියක්
තාත්තාගේ තුන් මාසේ දානේ ඉවර වෙලා සති තුනක් විතර ගෙවුණා. ඔක්කොම දේවල් අස් කරලා ඒ කටයුත්ත ඉවරයි නේද...
“ඔබේ ආහාරය ඔබට ඖෂධයක් වේවා ! ඔබේ ඖෂධය ඔබට ආහාරයක් වේවා ! “
තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවක්
අප මේ කියන්නට යන්නේ පොල් ගෙඩිය ඇසුරින් ලබා ගන්නා සුලබ ප්‍රයෝජන ඉක්මවා ගිය නවමු නිෂ්පාදනයක් හඳුන්වා...

කොරෝනා එන්නතට අමෙරිකානු ඩොලර් බිලියන 8ක්

කොවිඩ් 19 වෛරසය සඳහා එන්නත් හෝ ප්‍රතිකාරයක් සොයාගැනීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 8ක මුදලක් ලබාදීමට...

අද රාත්‍රි අටෙන් පසු ඇඳිරි නීතිය

දිස්ති‍්‍රක්ක 21 ක් සඳහා අද (06) රාතී‍්‍ර 08.00 සිට ලබන 11 වැනිදා අලූයම 05.00 දක්වා ඇඳිරි නීතිය...

ලන්ඩන් සිට සිසුන් කණ්ඩායමක් කටුනායකට එද්දි සිංගප්පූරුවට තවත් ගුවන් යානයක් යයි

එංගලන්තයේ ලන්ඩන් නුවර සිට එහි අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 194 දෙනෙකු රැගෙන , දෙවන ශ්‍රී ලන්කන්...

ජල ටැංකියකින් අලුත් වතුර ජාතියක් මතුවෙයි

ජනතාවට පානීය ජලය ලබාදීමට ස්ථාපිත කර තිබු ජල ටැංකියක් යොදාගන කසිප්පු පෙරූ තරුණයෙකු කසිප්පු මිලි ලිටර්...

මරණ තුනක් මැද ජනපතිට පැණි කෑ හැකිද – නීතිඥ දුලාන් දසනායක

ශ්‍රී ලංකාව පසුගිය පෙබරවාරි අවසාන භාගයේ සිට ගෝලීය වසංගතයක් වන කොරෝනා උවදුරට ගොදුරු විය.  එකී ගෝලීය...

බණ්ඩාරනායක මාවතෙන් බණ්ඩාරනායක පුරයට

රාජගිරිය බණ්ඩාරනායක පුර ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වීමත් සමග මේ වනවිට කොළඹ නගරය ආශ්‍රිත...

යුරෝපයේ කොරෝනා ව්‍යාප්තිය දෙසැම්බර් මාසයේ සිට සිදුවු බව හෙළිවෙයි

යුරෝපය තුළ කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පසුගිය දෙසැම්බර් මාසයේ සිට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය...

මැයි මස රුපියල් 5000 දීමනාව ලබන 11 වැනි දා සිට නිවෙසටම

මැයි මාසයට අදාළව රුපියල් 5000 දීමනාව ගෙවීම ලබන 11 වැනි දා ආරම්භ කරන බව ජනාධිපති කාර්යාලය පවසයි. ලබන...

වෙසක් උත්සවය වෙනුවෙන් සුරාසැල් වැසෙයි

මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් සුරාසැල් වසා තැබෙනු ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ...

සැඟව සිට නිධන් හොරුන් දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අල්ලයි

කොරෝනා ඇඳිරිනීතිය අස්සේ හංවැල්ල  වක් ඔය අසල නිධන්  හෑරූ කල්ලියක අයෙක් අත් අඩංගුවට ගෙන ඇති  අතර...

ඇඳිරි නීති බලපත්‍ර යොදාගෙන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර වැඩ වරදි

සෞඛ්‍ය සේවා ඇඳිරි නීති බලපත්‍රය යොදගෙන මත් පෙති ,මත් කරල් සහ ගිණි අවි උණ්ඩ ප්‍රවාහනය කළ කළුතර නාගොඩ...

කහකුඩු හිගයක්

හැටන් නගරය තුල දැඩි කහකුඩු හිගයක් පැවතිමත් සමග තමන්ට අවශ්‍ය කහකුඩු මිලදි ගැනිමට නොහැකි තත්වයක් පවතින...

English

No posts found.