නවතම

සුන්දර පේදුරුතුඩුවේ ස්වොත්සාහයෙන් නැගී සිටින්නට වෙරදරන අපේම කතුන්
දසරාජ ධර්මයට අනුව රට පාලනය කළ රජවරුන් සිටි සමයේ කාන්තාවකට මැණිකක් අතැතිව පේදුරුතුඩුවේ සිට...
රු. ට්‍රිලියන 3ක වත්කම් සහිත පළමු පෞද්ගලික බැංකුව කොමර්ෂල්
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතුරින් වත්කම් වටිනාකම රු. ට්‍රිලියන 3 ඉක්ම වූ පළමු වැනි බැංකුව...
විසිතුරු මත්ස්‍ය වර්ග හතරක් ළඟදීම තහනම්
ළඟ තබාගන්නත් එපා; ගංගා ඇලදොලවලට දාන්න නම් කොහොමත් එපා
දේශීය ආවේණික මිරිදිය මත්ස්‍යයන්ට තර්ජනයක් බවට පත් වී තිබෙන මත්ස්‍ය වර්ග හතරක් තහනම් කිරීමට පරිසර...
ලක්ෂ 50ක සහන ණයක්
කෘෂි­කා­ර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යව­සා­ය­ක­යන් දිරි­මත් කිරීම සඳහා එක් ප්‍රති­ලා­භි­ය­කුට...
සමාජ මාධ්‍යයක දුටු ව්‍යවසායක අදහසක්
හොඳම ගෑස් වළඳක, පැණි බෝතලේකුත් එක්ක බ්‍රෑන්ඩඩ් කිරි හට්ටියක්
තාත්තාගේ තුන් මාසේ දානේ ඉවර වෙලා සති තුනක් විතර ගෙවුණා. ඔක්කොම දේවල් අස් කරලා ඒ කටයුත්ත ඉවරයි නේද...
“ඔබේ ආහාරය ඔබට ඖෂධයක් වේවා ! ඔබේ ඖෂධය ඔබට ආහාරයක් වේවා ! “
තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවක්
අප මේ කියන්නට යන්නේ පොල් ගෙඩිය ඇසුරින් ලබා ගන්නා සුලබ ප්‍රයෝජන ඉක්මවා ගිය නවමු නිෂ්පාදනයක් හඳුන්වා...

රජයේ අසාර්ථකත්වයන් නිසා අප විසින්ම අපගේ දෛවය ඒකාධිපතියෙකුගේ අතට භාර නොදිය යුතුය

මනිලාල් දිසානායක – විශාල අන්තරායන් ඇති කාලවලදී පුරවැසියන් නැගී සිටිනු ඇතැයි අපේක්ෂා කරනු ලබන්නේ ය...

ජනාධිපතිවරණයේ වියදම  2015 සාපේක්ෂව දෙගුණය පනී

මෙවර ජනාධිපතිවරණය සඳහා රජය විසින් දැරීමට සිදුව ඇති වියදමද දිගින් දිගටම ඉහළ ගොස් තිබෙන බවත්,  ඒ අනුව...

මේ ආණ්ඩුව යටතේ විශාල සංවර්ධන කටයුතු සිදු කළා – ජනපති කියයි.

මේ ආණ්ඩුව යටතේ අතිවිශාල සංවර්ධනයක් සිදු කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දින ප්‍රකාශ කරන...

එස්.බී ගේ ආරක්ෂක නිලධාරීන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා ගමන් ගත් වාහනය අවහිර කළ බව පවසා නිරායුධ පුද්ගලයන්ට වෙඩි...

“ඕක තමා සුවසැරිය”

මීට ටික කලකට පෙර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉන්දියාවෙන් මෙරටට දුන් සුවසැරිය ගිලන් රථ සේවාවට පහර...

ආන්දෝලනාත්මක #Padman හැෂ් ටැගය ගැන අයි.සි.සී.තරග තීරක කතා කරයි

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වයට හෝ ආයතනික සංස්කෘතියට පමණක් සීමා නොවිය යුතු...

ඇමැති ඉරාන්ට බෝම්බ පිපිරීමක් ගැන ට්විටර් පණිවිඩයක්

ජනපතිවරණය ඉලක්ක කර ගනිමින් බෝම්බ පිපිරීමක් සිදු වෙතැයි ද ඒ සම්බන්ධයෙන් කිසියම් පිරිසක් සැලසුමක...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත කෙරවලපිටිය කොටස අද ජනතා අයිතියට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බරවකුඹුක සිට හම්බන්තොට දක්වා වූ දිගුව සහ පිටත වටරවුම මාර්ගයේ කඩවත කෙරවලපිටිය...

ගිනිගත්හේන වෙඩි තැබීම : එස්.බීගේ ආරක්ෂක නිලධාරීන් 2ක් අත්අඩංගුවට!

ගිනිගත්හේන ප්‍රදේශයේ ඊයේ(06) රාත්‍රී සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී...

T 10 සඳහා ශ‍්‍රී ලංකා කී‍්‍රඩකයින් 15 ක්

අබුඩාබිහි පැවැත්වෙන T 10 තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකා කී‍්‍රඩකයින් 15 දෙනෙකු තෝරාගෙන ඇත. ලසිත් මාලිංග...

මහේලගේ සහ සංගක්කාරගේ Ministry of Crab බැංකොක් නුවරට

දර්ශන මුණිදාස, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර සුසංයෝගයෙන් ඇරඹි Ministry of Crab අවන්හල් ජාලයේ නවතම...

සමාජ මාධ්‍ය වෙබ් අඩවි අවභාවිත කිරීම් ගැන පැමිණිලි 507ක්

සමාජ මාධ්‍ය වෙබ් අඩවි අවභාවිත කිරීම් සම්බන්ධ පැමිණිලි 507ක් මේවන විට ලැබී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු...

English

No posts found.