Similar Posts
ගර්භණී මව්වරුන් සඳහා රුපියල් 45,000 ක පෝෂණීය ආහාර දීමනාවක්
ගර්භණී මව්වරුන් සඳහා මෙම වර්ෂයේදී රුපියල් 45,000 ක පෝෂණීය ආහාර දීමනාවක් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි. රුපියල් 20,000 ක් ලෙස ගර්භණී මව්වරුන්ට පෝෂණ දීමනාව ලබාදීමේ වැඩසටහන රුපියල් 45,000 ක් ලබාදීමේ වැඩසටහන ලෙස මෙම වසරේදී සංශෝධනය කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය. නව වැඩසටහන මීට පෙර සිදුකළ…
එජාපයේ දේශපාලන කටයුතු මේ සතියේ සිට අරඹයි
නව කොරෝනා වසංගතයත් සමඟින් මෙරට සියලු රැස්විම්, උත්සව තහනම් විය. ජනතාව ඒක් රොක් වන අවස්ථා අවම කිරිමට සියලු දෙනාම වගබලා ගනු ලැබුණි. නමුත් මෙම තත්ත්වය තවත් වසර තුන හමාරක්වත් පවතිනු ඇති බවට සෞඛ්‍ය අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළාය. ඒ් අනුව රටේ සියලුම වැඩ කටයුතු නවතා තැබිම සිදු නොවිය යුතු බවද ඇය ඒහිදි අවධාරණය කර සිටියාය. ඒ්…
නීතියේ දෙවඟන රකිමින් අධිකරණය කළ දේ
ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් තහවුරු කළ මූලික මිනිස් අයිතිවාසීකමක් වන අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය හදීසී නීතිය නොමැතිව සීමා කළ නොහැකියි. නීතිය ක්‍රියාත්මක කිරීමේ දී ආණ්ඩු පක්ෂයට එක විදියකටත් විපක්ෂයට එක විදියකටත් නොව සැමට සමාන විය යුතුයි. පොලීසිය දේශපාලනය නොව නීතිය පමණක් ක්‍රියාත්මක කළ යුතුයැයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විවෘත අධිකරණයේදී අද පැවැසීය. නිරෝධායන නීති උල්ලංඝනය…
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථානයක් වසාදමයි
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථානයක සේවයේ නියුතුවූ මිහින්තලය රජරට විශ්ව විද්‍යාලයේ ආචාර් යවරයෙකුගේ ආශ්රීතයන් සිවුදෙනෙකුට කොවිඩ් 19 වෛරසය වැලදි ඇති බවට තහවුරුවීම නිසා පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථානය තාවකාලිකව වසදැමීමට පියවර ගෙන තිබේ. උසස් පෙළ තාක්ෂනවේදය සදහා විද්‍යාව විෂය පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථානය මෙසේ වසාදමා ඇති අතර ඒ හේතුවෙන් තවත් පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථාන පහක…
ඉන්දීය දේශපාලඥයින් මාසික වැටුප 30% කින් කප්පාදු කරයි
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ඇතිවී තිබෙන ආර්ථික පසු බෑම අවම කර ගැනීම සඳහා ඉදිරි වර්ෂය සඳහා සිය මාසික වැටුප සීයයට 30 කින් කප්පාදු කිරිමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ඇතුළු මධ්‍යම කැබිනට් මණ්ඩලය තීරණය කරයි. කප්පාදු කරනු ලබන මුදල් ඉන්දියාවේ පිහිටුවා ඇති ඒකාබද්ධ අරමුදලට බැර කරන බවයි අමාත්‍ය ප්‍රකාශ් ජාවඩේකාර් කියා සිටියි.
නව දේශපාලන පක්ෂ 07ක්
නව දේශපාලන පක්ෂ 07ක් සඳහා මැතිවරණ කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබේ. 2022 වර්ෂයේ ඉදිරිපත් වූ අයදුම්පත් අතරින් පක්ෂ 07ක් පිළිගත් දේශපාලන පක්ෂ ලෙස නම් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ බව එහි සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා මහතා පැවසුවේය. පසුගියදා රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම තීරණය ගෙන ඇත. එක්සත් කොංග්රස් පක්ෂය, දෙවන පරපුර, ශ්‍රී…