Similar Posts
ඇඳිරි නීතිය උදෑසන 8.00 ට ඉවත් කර යලි පස්වරු 2ට පනවයි
පුත්තලම දිස්ත්‍රික්කයට සහ කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට පැනවූ පොලිස් ඇඳිරි නීතිය 19 වැනිදා පෙරවරු 8 ඉවත් කර යලි පස්වරු 2ට පනවන බව සදහන් වෙයි. පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත්තේ, පුත්තලම කොට්ඨාසයේ පුත්තලම, ආණමඩුව, කල්පිටිය, කරුවලගස්වැව, මුන්දලම, නවගත්තේගම, පල්ලම, වනාතවිල්ලුව, උඩප්පුව, නොරොච්චෝලේ සහ සාලියවැව පොලිස් බල ප්රදේශවලටයි. හලාවත කොට්ඨාසයේ පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත්තේ, හලාවත, දංකොටුව,…
ගෝඨාභය නැවතත් තරගබිමට
හිටපු ජනපති අමරිකාවට යාම අතහැර දමයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගෝස්තු මාසයේ දී යළි දිවයිනට පැමිණ දේශපාලන කටයුතු වලට සූදානම් වන බව වාර්තා වෙයි. සිංගප්පූරුවේ දැනට රැඳී සිටින හිටපු ජනාධිපතිවරයා ඉදිරි දිනවලදී සෞදි අරාබිය බලා පිටත්ව යාමට නියමිතය. මේ මස අවසානය දක්වා එහි රැඳී සිටින හිටපු ජනාධිපතිවරයා ඉන් පසු දිවයිනට පැමිණීමට සැලසුම් කර තිබේ. මේ…
CID භාරයේ සිටි කාන්තාවක් සියදිවි හානිකර ගනී
මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටි කාන්තාවක් සියදිවි හානිකර ගෙන ඇති බව වාර්තා වනවා. පොලීසිය පැවසුවේ ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පස්වැනි මහලේ ජනේලයකින් එළියට පැන ඇති බවය. 46 හැවිරිදි එම කාන්තාව, රුපියල් මිලියන 60ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා CIDය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
දෙවන පාසල් වාරයේ 02වන අදියර අද(28) සිට
රජයේ පාසල්වල මෙම වසරේ දෙවන පාසල් වාරයේ 02වන අදියර අද (28) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙයි. අද ආරම්භවන දෙවන පාසල් වාරයේ 02වන අදියර ඔක්තෝබර් 27 වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ. දෙවන පාසල් වාරයේ පළමු අදියර පසුගිය ජූලි මස සිට 24 වැනිදා ආරම්භ වී අගෝස්තු 16 වනදා අවසන් විය.
සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි!
ඉදිරි සති දෙකෙන් පසු යළි කොරෝනා ආසාදිතයින් වාර්තාවීම ඉහළයාමේ අවදානමක් මතුව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා සදහන් කළේ මරණ සංඛ්‍යාව අඩු වුවද රෝගීන් වාර්තාවීම ඉහළ යනු ඇති බවයි. ලබන දෙසැම්බර් මාසයේදී මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළි ඉහළ යාමේ අවදානමක් පවතින බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා. එමෙන්ම කොවිඩ්…
කඩවතත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් වෙයි
ලංකාවෙි සියලුම අධිවේගී මාර්ග එකිනෙකට සම්බන්ධ වන කඩවත නගරය බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය තීරණය කර තිබේ. මේ වනවිට වැඩ අවසන් කර ඇති කඩවත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කඩිනමින් ජනතා අයිතියට පත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.