Similar Posts
නයින්වෙල්ස් රෝහල එකම පවුලේ බිළිඳුන් 11 ට තිඹිරිගෙය වෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික කාන්තා හා ළමා රෝහල වන නයින්වෙල්ස් රෝහල මෑතකදී එකම පවුලක බිළඳුන් 11 දෙනෙකු මෙලොව එළිය දුටු තිඹිරිගෙය බවට පත් වෙමින් සිය සේවා ඉතිහාසයට සුවිශේෂී මතක සටහනක් එක් කරගනු ලැබීය. නයින්වෙල්ස් සේවාලාභීන් රෝහල කෙරෙහි තබා ඇති විශ්වාසය මනාව පෙන්වා දුන් මේ සුවිශේෂී අවස්ථාව උදා වූයේ කොළඹ පදිංචි කේ.රන්ජිතන් මහතා සහ ඔහුගේ ආදරණීය…
ICCයේ මහ සභා රැස්වීමේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයිසීසී) වාර්ෂික මහ සභා රැස්වීම ලබන ජූලි මස 19 වැනිදා සිට 22 වැනිදා දක්වා මෙරටදී පැවැත්වෙන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසා සිටී. සිය එක්ස් X ගිණුමේ සටහනක් තබමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත. අයිසීසී මහ සභා රැස්වීම ශ්‍රී ලංකාවේ පැවැත්වීමෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම සංචාරක ව්‍යාපාරයටද ප්රතිලාභ රැසක් අත්වන…
විශ්වවිද්‍යාල ප්‍රවේශය ගැන විශේෂ නිවේදනයක්
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කඩඉම් ලකුණු නිකුත් කිරීම හැකි ඉක්මනින් සිදුකරන බව අද (25) පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යපාන අමාත්‍යවරයා පැවසුවේ කඩඉම් ලකුණු ඉදිරි සති 3 ඇතුළත නිකුත් කිරීමට කටයුතු කරන බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත. “2023 වසරේදී අපි උත්සාහ කරනවා බොහෝදුරට නිවාඩු කාලය අඩුකරලා පාසල් කාලය වැඩිකරලා…
සීනි කූඹි රැගෙන යයි – පාරිභෝගිකයන් දුෂ්කරතාවයන්ට
සීනි හිගය නැවත උග්‍ර තත්වයන්ට පත්විමත් සමග පාරිභෝගිකයන් විවිධ දුෂ්කරතාවයන්ට දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ පාරිභෝගිකයන් පවසනුයේ හැටන් ප්‍රදේශයේ වෙලද සැල්වල මෙන්ම සතොස ආයතය තුලද සිනි නිසි ලෙස ලබා ගැනිමට නොහැකිවිමෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් නගරයේ වෙලදුන් කිප දෙනකුම පවසන…
ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති රනිල් ඉල්ලා අස්වෙයි
බ්‍රිතාන්‍ය නව අගමැති රිෂි සුනක් සිය ඇමති මණ්ඩල සංශෝධනය ඇරඹීමත් සමඟ එරට පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ධුරයේ කටයුතු කළ ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති රනිල් ජයවර්ධන සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු පසුගිය සැප්තැම්බර් මාසයේදී බ්‍රිතාන්‍ය රජයේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත් කරනු ලැබුවේ ලිස් ට්‍රස්ට් හිටපු අගමැතිවරිය විසිනුයි. ජාත්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ…