මැති ඇමැති පිරිසක් ලංකාව හැර යයි

politics

ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පිරිසක් රටට ඉදිරියේදී අත්වීමට නියමිත බරපතල ආර්ථික අර්බුද හා විවිධ හේතු මත රට හැර යෑමේ සූදානමක පසුවන බව වාර්තා වේ.

යම් යම් හේතු මත කලකිරුණු කිහිපදෙනෙකුද ඒ අතර සිටින බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

More Stories