Similar Posts
ලොතරැයි මිල වැඩි කිරීමට සැරසෙයි
ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලොතරැයි පතක මිල දෙගුණයකින් වැඩි කිරීමට පියවර ගනිමින් සිටින බව වාර්තා වේ. ඒ අනුව රුපියල් 20 ක ලොතරැයි පතක් රුපියල් 40 දක්වා වැඩි කිරීමට පියවර ගනිමින් සිටින බවත් ලබන ජුලි මස (01) වනදා සිට එම වැඩි කිරීම සිදු කිරීමට නියමිත බවද වාර්තා වේ. ලොතරැයි පතක මිල රුපියල් 40…
ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක්: 62ක් මරුට
ඉස්ලාම් ජනයා අනිවාර්යයයෙන් පල්ලියට වැඳුම් පිදුම් කිරීම සඳහා යන සිකුරාදා දින එනම් ඊයේ (ඔක්තෝබර් 18) ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් පල්ලියකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් මේ වන විට බැතිමතුන් 62ක් මිය ගොස් තිබේ. තුවාල කරුවන් පිරිස ඉතා ඉහළ අගයක් ගනු ඇතැයි වාර්තා වේ. සියලු ඉස්ලාම් බැතිමතුන් සිකුරාදා දින පල්ලියේ වැඳුම් පිදුම් කිරීම සඳහා සහභාගී වන බැවින් මෙම ප්‍රහාරය…
දෙඹර ප්‍රහාරයකින් අයෙකු ජීවිතක්ෂයට
දර කැඩීම සදහා මිතුරියගේ සහයට ගිය දෙදරු මවක දරුණු දෙඹර ප්‍රහාරයකට ලක්වි බරපතල ලෙස විෂ ශරිර ගතවි තඹුත්තේගම මූලික රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව අද (18දා) අළුයම ජීවිතක්ෂයට පත්වි තිබේ. අවාසනාවන්ත අයුරින් ජීවිතක්ෂයට පත්වි ඇත්තේ කොත්මල්පුර තඹුත්තේගම ලිපිනයේ පදිංචිව සිටි පී.ජී ජයසුන්දර මැණිකේ (53)යන දෙදරු මවයි. ඇය සමග දර කැඩීමට කැලෑවට ගිය අනෙක් කාන්තාවත් දෙඹර ප්‍රහාරයට…
මිනුවන්ගොඩ බරපතලයි
මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් 15ක කොරෝනා අවදානමක් මතු වී තිබෙන බව එම කලාප අධ්යක්ෂ වජිර රණරාජා මහතා සඳහන් කරයි. එම කලාපයේ පාසල් කිහිපයක සිසු සිසුවියන් දස දෙනෙකු කොරෝනා ආසාදිතයන් වී ඇතැයි ද මවුපියන් 14 දෙනකු, ගුරුවරුන් කිහිප දෙනෙකුද ආසාදිතයන් වී ඇතැයි ද ඔහු පැවසීය. දැනට එම කලාපයේ පාසල් සිසු සිසුවියන් 78 දෙනකු නිරෝධායනයට ලක්ව සිටින…
වැඩ බලන පොලිස්පතිගේ අවධානය පිණිසයි
දුෂ්කර පළාත් වල සේවය කරන පොලිස් නිලධාරින්ට ඇඳිරි නීතිය නිසා සිය නිවෙස් ගැන සොයා බැලීමට නොහැකි වීමෙන් ඔවුන් දැඩි මානසික පීඩනයකට ලක්ව තිබේ. විශේෂයෙන්ම උතුරු පළාතේ දුපත් ආශ්රිත පොලිස් ස්ථාන වල සේවය කරන පොලිස් නිලධාරින් මෙම තත්ත්වයට පත්ව ඇත. මේ සම්බන්ධයෙන් එක් පොලිස් නිලධාරියෙකු අප වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර සිටියේ ඔහු දින 52 කින්…
ආයුර්වේදය ඉන්දියාවෙන් “ඉම්පෝට්” කරපු එකක් කියමින් බක බක ගාන්නේ ළිං මැඩියෝ!
ආයුර්වේදය කියන්නේ සාමාන්‍ය දැනුම් පථයක ඉඳලා දාර්ශනික චින්තාවක් දක්වා පුළුල් බුද්ධි පාරාසයක් දක්වා පැතිරුණු විෂය පථයක්.ආයුර්වේදය කියන්නේ ඉන්දියාවේ වෙදකම කියල හිතන මොන්ටිසෝරි සෙට් එකක් දැන් ඉන්නවා.මේ අය පොත පත කියවල නැහැ. මේ බුද්ධිහීන බකපඬියො හැමතිස්සෙම හිතන්නේ ළිං මැඩියෝ වගේ. උන් බක බක ගාන කොට ඒවා අපි පිළිගන්න ඕනේ කියල උන් හිතනවා. ඒ වුණාට කිසිම මතයක්…