Similar Posts
රටට අහිතකර කොම්පෝස්ට් ආනයනයට ඉඩ නැහැ – කෘෂිකර් ම අධ්යක්ෂ ජනරාල් කියයි
මෙරට ජෛව විවිධත්වයට අහිතකර කිසිදු පොහොර වර්ගයක් ආනයනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවස්ථාව නොදෙන බව එහි අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසයි. මෙරටට ගෙනැවිත් ඇත්තේ කාබනික පොහොර සාම්පල කිහිපයක් මිස පොහොර තොගයක් නොවන බව මහනුවර ගන්නෝරුවේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය. එම කාබනික පොහොර සාම්පල් පරීක්ෂා කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින්…
මහ බැංකුවෙන් මූල්‍ය සමාගමක බලපත්‍රයක් වහාම ක්‍රියාත්මක පරිදි අත්හිටුවයි
ඉහළ විනිමය අනුපාත පිරිනමන බවට මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුවෙහි විදේශ විනිමය දෙපාර්තමේන්තුව විසින් ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගමෙහි ස්ථානීය පරීක්ෂණයක් සිදු කර තිබෙනවා. එකී විමර්ශනයට අනුව, ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගම විසින් ඔවුන් වෙත බලපත්‍රලාභී බැංකු විසින් ලබා දෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාත තම ගනුදෙනුකරුවන් වෙත ලබා දී…
අනාගත ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය පෝටි සිටියයි
වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගනය, පොදු වෙරළ තීරය නිරීක්ෂණය කළ අග්‍රාමාත්‍යවරයා එහි ස්ථාපිත වන ඇක්වා ගෝල්ෆ් ක්‍රීඩා පිටියට පැමිණ ගොල්ෆ් ක්‍රීඩාවේ නිරත විය. අනතුරුව වරාය නගර මධ්‍ය උද්‍යානයේ අග්‍රාමාත්‍යතුමා විසින් මැයි මාර ගසක් රෝපණය කරන ලදී. ඉදිවෙමින් පවතින වරාය නගරයේ ආදර්ශ ආකෘතිය සහිත ප්‍රදර්ශනය පීඨයට ගිය අග්‍රාමාත්‍යවරයා දැනට සිදුවන ව්‍යාපෘතියේ යටිතල පහසුකම් සංවර්ධනය වන ආකාරය ගැන…
පැරණි පාර්ලිමේන්තුව යළිත් කැඳවන්න ඉල්ලීමක්
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් ඉදිරි මාස 2 ක තුළ බිහිවනු ඇතැයි අපේක්ෂාවක් තැබිය නොහැකි බව විපක්ෂයේ පක්ෂ නායකයින් 7 දෙනෙකු ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් අවධාරණය කළා. ඔවුන් ඉල්ලා සිටින්නේ විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි කැදවන ලෙසටයි. රනිල් වික්‍රමසිංහ, සජිත් පේ‍්‍රමදාස, ආර් සම්බන්ධන්, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, රාවුෆ් හකීම් සහ රිෂාඞ් බදියුදීන්…
තවත් පුද්ගලයින් 69 කට කොරෝනා – ඉදිරි පැය කිහිපය ඉතා තීරණාත්මකයි
මිනුවන්ගොඩ පිහිටි ප්‍රසිද්ධ ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන තවත් සේවක සේවිකාවන් 69 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණ වලදී තහවුරුවී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා. මෙම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන අයවළුන් මුණ ගැසීමට පසුගිය දින කිහිපයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට පුද්ගලයින්…