බොයිං 737 ගුවන් යානයක් කඩා වැටෙයි

boijin

දකුණු චීනයේ ගුවංෂි ශුආන්ග් කලාපයට මගින් 132ක් රැගත් බොයිං 737 ගුවන් යානය කඩා වැටී ඇත.

මගීන් 123ක් සහ කාර්ය මණ්ඩලය 09 දෙනෙක් එම අවස්තාවේදී යානයේ සිට ඇත.

More Stories