Similar Posts
රුසියාව දැවැන්ත ප්‍රහාරයකට සැරසෙයි
රුසියාව යුක්රේන යුද්ධය සදහා උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගැනීමට සූදානම් වන බව ඇමෙරිකානු නිලධාරීහු සදහන් කරති. රොකට් මෙන්ම කාලතුවක්කු උණ්ඩ මිලියන ගණනක් උතුරු කොරියාවෙන් මිල දී ගැනීමට රුසියාව කටයුතු කරමින් සිටින බව එම නිලධාරීන් පවසා ඇත. යුක්රේන යුද්ධයට වගකිව යුත්තේ ඇමෙරිකාව බව පසුගියදා උතුරු කොරියාව පවසා තිබිණි. රුසියාව සිය බලය පාවිච්චි කරන තත්ත්වයට පත් වූයේ…
කොරෝනා රෝගීන්ගෙන් පහක් දැඩි සත්කාරයේ
ශී‍්‍ර ලංකාවෙන් තහවුරු කර ගැණුනු කොරෝනා ආසාදිතයින්ගෙන් පස් දෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බව සදහන් වේ. ඉන් සිව් දෙනෙකු ප්‍රතිකාර ලබන්නේ අංගොඩ IDH රෝහලේයි. වැලිකන්ද රෝහලේද තවත් අයෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි. සමස්තයක් ලෙස මේ දක්වා කොරෝනා ආසාදනය වි පුද්ගලයින් 7 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ…
පී.සී.ආර් පරීක්ෂණ වැඩි කරන්න වෛද්‍ය පීඨත් එක්වෙයි
දැනට දිනකට කෙරෙන පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය වෛද්‍ය පීඨ සම්බන්ධ කර ගෙන තවත් දහසකින් පමණ වැඩි කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන් හා විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමග පැවැති සාකච්ඡාවක දී තීරණය කර ඇත. කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර, පේරාදෙණිය, කැලණිය, හා මඩකළපුව යන විශ්වවිද්‍යාලයන්හි විද්‍යාපීඨ හා විද්‍යාපීඨවල රසායනාගාර කේන්ද්‍ර කර ගනිමින් මෙම පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීමටත්, එමගින්…
පරාක්‍රම සමුද්‍ර ව්‍යාපෘතිය මහා සංඝ රත්නය භේද බින්න කිරීමේ නිර්ලජ්ජීත කටයුත්තක්
පරාක්‍රම සමුද්‍ර වැව් බැම්මේ ඇවිදින මං තීරු ඉදි කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් කිසියම් පිරිසක් මහා සංඝ රත්නය භේද බින්න කිරීමේ නිර්ලජ්ජී කටයුත්තක නියැලී සිටින බවත් කුමන ආකාරයකින් හෝ එවැනි භේද බින්නතා ඇති කිරීමට ඉඩ නොතබන බවත් පරාක්‍රම සමුද්‍ර බැම්මේ ඇවිදින මං තීරු ජනාධිපතිවරයා පැමිණ කරන්නට අවසර ඉල්ලුවත් කිසිම කෙනෙකුට වැවට හෝ වැව් බැම්මට ඒ වෙනුවෙන් අත…
ලංකාවට එරෙහි පාකිස්ථාන සංචිතයට ඉෆ්තිකර් අහමඩ් සහ මොහොමඩ් නවාස් කැඳවයි
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියේ පාකිස්ථාන සංචිතය සඳහා ඉෆ්තිකර් අහමඩ් සහ මොහොමඩ් නවාස් යන ක්‍රීඩකයින් කැඳවා ඇත. පාකිස්ථාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ ප්‍රධාන තේරීම් නිළධාරියා වන මිස්බා උල්හක් විසින් මේ පිළිබඳ ප්‍රකාශයට පත්කර ඇති බවයි වාර්තා වන්නේ. රෝගාබාධ තත්වයන් හේතුවෙන් එම කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රිඩක ශහීන් ෂාහ් අෆ්රිඩි සහ හසන් අලී යන ක්‍රිඩකයින්…
බිලියන 135ක සුරාබදු ආදායමක්
මත්පැන්හල් විවෘත කළ පසුගිය මාසයේ (සැප්තැම්බර් 09) ට සුරාබදු ආදායම ලෙස රුපියල් කෝටි 500 ක් දෙපාර්තමේන්තුවට ලැබී තිබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා පවසනවා. මත්පැන්හල් විවෘත කරන දිනවල සුරාබදු දෙපාර්තමේන්තුවට දෛනිකව රුපියල් කෝටි 50 ත් 70 ත් අතර ආදායමක් හිමිවන බවයි ඔහු පැවසුවේ. මේ වසර අවසන් වනවිට රුපියල් බිලියන 135 ක සුරාබදු…