පාස්කු ප්‍රහාරයේ වර්ෂ පුර්ණ සැමරුම

පාස්කු ප්‍රහාරයේ වර්ෂ පුර්ණ සැමරුම නිමිති කරගෙන එම ප්‍රහාරයෙන් මිය ගිය හා තුවාල ලැබුවන් සිහි කිරිම සදහා සැමරුම් දේව මෙහෙයක් හැටන් සිරි කුරුස දේවස්ථානයේදි සිදු කරන ලදි.

හැටන් මීසම් පාලක නියුමන් පිරිස් පුජකතුමන්ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය උපදෙස් පිලිපදිමින් මෙම දේව මෙහෙය පවත්වන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා –  හැටන්

More Stories