cricbuzz cricinfo - live cricket live क्रिकेट cricinfo t20 क्रिकेट का स्कोर

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකා පිල සහභාගි වන දෙවන තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12) පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතය.

සුපිරි සිව් දෙනාගේ වටයේ පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම බංගලිදේශය ද ඉන්දියාව පකිස්ථානය ද පරාජයට පත් කරමින් ජයග්‍රාහී මානසිකත්වයෙන් අද තරගයට සහභාගී වෙති.

සුපිරි සිව්දෙනාගේ වටයේ ලකුණු සටහනේ ඉන්දීය කණ්ඩායම පෙරමුණේ රැඳී සිටින්නේ, පකිස්ථානයට එරෙහිව ලැබු විශිෂ්ට ජය හේතුවෙනුයි.

සුපිරි සිව්දෙනාගේ වටයේ පළමු තරගය ජය ගත් ශ්‍රී ලංකාව එහි දෙවැනි ස්ථානයේ රැඳී සිටි.

Similar Posts