Similar Posts
නිරෝධාන නිති නොතකා වෙළෙන්දන් ව්‍යාපාර කරයි
හැටන් නගරයේ සමහර වෙළද ව්‍යාපාරිකයන් සෞඛ්‍ය උපදෙස් මෙන්ම නිරෝධාන නිති නොතකා තම ව්‍යාපාර කටයුතු පිලිබදව කටයුතු කිරිමත් සමග හැටන් නගරයේ කොවිඩ් 19 වසංගතය වර්ධනය විමේ අවදානමක් හට ගෙන ඇත. හැටන් ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයන් 15 දෙනකු පමන හදුනා ගැනිමත් සමග හැටන් මුලස්ථාන පොලිසියේ නිලධාරින් මෙන්ම හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරින්ද වරින් වර සමාජ දුරස්ථබාවය තබා ගැනිමත්…
යුරෝපයේ හදිසි තත්වයක් සමග රතු නිවේදන – දහස් ගණනක් මරුට
එක්සත් රාජධානියේ හදිසි තත්වයක් සමග රතු නිවේදනයක් නිකුත් කර ඇත. උෂ්ණාධික තත්ත්වයෙන් වළකින ලෙස ද ජනතාවට දැනුම් දී තිබේ. පෘතුගාලය, ස්පාඤ්ඤය, ප්‍රංශය, ක්‍රොඒෂියාව වැනි රටවල ලැව් ගිනි ඇවිළී ඇත. මේ නිසා උෂ්ණත්වය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. දේශගුණික විපර්යාස හේතුවෙන් යුරෝපයේ රටවල් රැසක අධික උණුසුම් තත්වයක් වර්ධනය වී ඇති අතර පසුගිය දින කිහිපයේ දහසකට වැඩි පිරිස්…
මෙරටින් ප්‍රථමවරට ඔමික්‍රෝන් ආසාදිතයෙක් හමුවෙයි
මෙරටින් හමුවූ ප්‍රථම ඔමික්‍රෝන් ආසාදිතයා කවරෙකුදැයි යන්න මේ වනතෙක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත දැනුම්දී නැතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ එම ආසාදිත කාන්තාව යැයි සැක කරන කාන්තාවක් ඊයේ (03 ) දිනයේ හමුවූ බවය. “අපිට නිල වශයෙන් ඒ කාන්තාව කවුද කියලා දැනුම්දීලා නෑ. නමුත් මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්…
මෙම මාසයේදි කොවිඩ් ආසාදිතයන් අඩුවෙයි
හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයෙන් පසු ගිය අගොස්තු මාසය තුලදි හමුවු කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයට වඩා මෙම මාසය තුලදි හමුවන කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය අඩුව ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය අගොස්තු මාසය තුලදි මෙම නගර සභා බල ප්‍රදේශයෙන්…
අදත් විදුලි කප්පාදුව පැය 06 ක්
අද (25) දිනයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම දන්වයි ඒ් අනුව විදුලි කප්පාදුව සිදුවන්නේ මෙසේය. P,Q,R,S,T,U,V,W පෙරවරු 08.30 සිට පස්වරු 05.30 දක්වා පැය 4යි මිනිත්තු 30ක් සහ පස්වරු 5.30 සිට රාත්‍රී 11.00 දක්වා පැයයි විනාඩි 40ක්. A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප –පෙරවරු 08.00 සිට පස්වරු 06.00 දක්වා කාලයේදී පැය 3යි මිනිත්තු 20ක් හා පස්වරු 6.00 සිට…
නැනෝ නයිට්රජන් ගේන්න ඉන්දීය ගුවන් හමුදා සහාය
කෘෂිකර් මාන්තය සඳහා භාවිතා කිරීමට නිර් දේශිත ඉන්දියානු නැණෝ නයිට්රජන් පොහොර ප්‍රවාහනය කිරීමට ඉන්දියානු ගුවන් හමුදාව එකඟත්වය පළ කළ බව කෘෂිකර් ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. නැව් මගින් ප්‍රවාහනය කිරීම ප්‍රමාද වන බැවින් ගුවන් මගින් ප්‍රවාහන ආරම්භ කරන බවත් ඒ අනුව අද (01) දින ඉන්දියානු ගුවන් යානා 06ක් මෙරටට පැමිණෙන බව ඒ මහතා මහනුවර…