හිටපු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

න් තම ව්‍යාපාර කටයුතු සිදු කරගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට තීරණය කළ බවත් නැවතත් දේශපාලනය කිරීමට බලාපොරොත්තු නොවන බවත් ඔහු සඳහන් කළේය.

පසුගිය මහ මැතිවරණ ජනහමුවකදී ඔහු කියා සිටියේ තමන්ට දේශපාලනය නිසා විවාහයක්ද කර ගැනීමට නොහැකි වූ බවයි.

Similar Posts