weather-alert

රත්නපුර සහ කලුතර දිස්ත්‍රික්ක දෙකට අනතුරු ඇඟවීම්

රත්නපුර සහ කලුතර දිස්ත්‍රික්ක දෙක සඳහා ඉදිරි පැය 24 කාලයකට බලපැවැත්වෙන පරිදි නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඊයේ (13) පස්වරු 03.30 ට නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙන්නේ කලුතර දිස්ත්‍රික්කයේ ඉංඟිරිය , බුලත්සිංහල, වළල්ලාවිට , පාලින්ද නුවර සහ දොඩංගොඩ ප්‍රදේශවල නායයෑමේ අවධානම් ඇතිවිය හැකි බවයි. එමෙන් ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කුරුවිට , රත්නපුර , ඇළපාත…

gfolck
| |

ආර්ථික අභියෝග ජය ගත මඟ රනිල් කියයි

ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ගේ දැනුම හා හැකියාවන් නිර්මාණශීලිව යොදා ගැනීම තුළින් ජාත්‍යන්තර වෙළෙදපොළ ජයගත හැකි බවත් එමගින් වර්තමානයේ රටේ ඇති වී තිබෙන ආර්ථික අභියෝග ජය ගත හැකි බව Gflock සභාපති රනිල් විල්ලද්දරගේ මහතා පැවසීය. ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ Gflock විසින් ක්‍රියාත්මක කරනු ලබන “Gflock Life” යන තේමාව යටතේ මහ කන්නය සඳහා වී…

ඉරාන කාන්තාවන්ට ක්‍රීඩාංගනයට ඇතුළු වීමට අවසර

පාපන්දු තරග නැරඹීම සඳහා ඉරාන කාන්තාවන්ට ක්‍රීඩාංගණයට පැමිණීමට අවසර දෙන ලෙස පාපන්දු සම්මේලනයේ සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ එරට පාපන්දු සම්මේලනයට දැනුම්දී තිබේ. 1979 වසරේ ඇතිවු ඉස්ලාම් කැරැල්ලෙන් පසු මෙම තහනම ඉරාන කාන්තා ක්‍රීඩාලෝලීන්ට පැනවීය. ඉරාන ක්‍රීඩකයන් තරග වදින අවස්ථාවලදී එරට කාන්තාවන්ට තරග නැරඹීමට ක්‍රීඩාංගණ වෙත පැමිණීම 1979 වසරේදී තහනමක් කළේය. එම නිසා නිවේදනයක් නිකුත් කරමින් පාපන්දු…